ඉක්මන් සුව පතමි
අප්පා අපිටත් ලෙඩ තමා
බේත් ගත්තාද![]()


එපාපාපා පා පා පා පා පා පා පා පාඅදත් එදා වගෙ සින්දුවක් ඉල්ලන්ඩද........![]()
ඉක්මනට හොද වෙන්න අක්කි..........Una, amaruwen me aharilla inneth![]()






දත් කේස් එකක්Thanks mallila
Ashan moko eda wela? Get well soon![]()


අවුරුද්දෙ පොලීසිය කොහොමෙයි
ඔන්න J Sparrow ආවෝ!
මට අද
1 - දුක හාදු දෙන රැයේ - ගුණදාස කපුගේ මහත්මයාගේ
2 - Love will turn you around - Kenny Rogers
යන ගීත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි!
chinmack, kripa, ruka, repost, elu, coba, Ashan052, shaminda කොලුවා,ashan_j ඇතුළු මගේ එළකිරි බොක්කවල් හැමෝවම එකතු කරගන්නවා!
අහ්! තරිඳු අය්යාවත් එකතු කරගන්නවා!


මී ටූTMJ ada tikak niwilaa vage katha karanne kiyala hithenne mata vitharada![]()



කෙල්ල පුංචි පැංචි...දියමන්තිය හුරුබුහුටි..![]()
