2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටත් සිංදු දෙකක් ඕනි
    1.වික්ටර් රත්නායක මහත්මයාගේ සූරිය දෙනුවන් පුබුදින අලුයම

    2.ෂර්ලි වයි.ජයන්ත මහත්මයාගේ ඈත ක්ෂිතීජයේ හැඩට රුවින්

    ගීත දෙක

    මේ ගීත දෙකට රේඩියෝ අහන හැම එකාවම,එකීවම එකතු කරගන්නවා.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    තරිඳුව හිනස්සමු™:D වැඩිම වේලාවක් හිනස්සා වටිනා ත්‍යාග දිනා ගන්න.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මට මේවා ඕනේ.
    පෝලිමට දියං.. නැත්නම් ජීටි අය්යට කියලා බෑන් කරවනවා තෝව
    1. චංචල දෑසේ මායා
    2. සිරි සගබොධි මාලිගාවෙදි - නිස්සංක දිද්දෙනිය
    3. මම සිල් බිදගත්තේ - (නදීශා අක්කගේ කට කන එක)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    12998685_1106907816028871_847268016032472402_n.jpg