2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    අප්පට උඹලත් ඒක ගසනවද ..
    මාත් පොඩි සෙට් එකක් ඉන්න Clan එකක ඉන්නව..
    උන කියන කුණු හරුප වලට අන්දොස් වෙලා මේ ටිකේ ඉන්නේ මාවත් ඕකට දා ගනිල්ලකෝ..​

    උබ ඉන්න clan එකේ නම කියහන්..මම ඉන්න එකෙත් පොඩි උන් ඉන්නේ..4 වසරේ එකෙකුත් ඉන්නවා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අප්පට උඹලත් ඒක ගසනවද ..
    මාත් පොඩි සෙට් එකක් ඉන්න Clan එකක ඉන්නව..
    උන කියන කුණු හරුප වලට අන්දොස් වෙලා මේ ටිකේ ඉන්නේ මාවත් ඕකට දා ගනිල්ලකෝ..​
    වරෙන් අපේ එකට
    කිරියේ උන් සෙට් එකක්ද?
    මමත් ඉතිං එහෙන් මෙහෙන් ගහනවා බං
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    යන තැනක ඉන්න සෑම දා සතුටින් ඔයා...
    මතු දිනක මා වගේ ඔයත් රැවටෙන්නෙපා.​
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එනවයි කියුවට නෑ තව ආවේ..නෑ තව ආවේ.. මම කියුවේ මගේ රික්වෙස්ට් එක.. :( :(
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    2v58PwH.png