හොද වැඩේ නාකියා ඕවා අස්සේ රිංගන්න යනවටමම ඉන්නේ Elakiri Kollo කියල එකක..
මේකේ උන් කියල හිතන් ගියේ ඒකේ උන් troops Donate කරන්න තමා මරා ගන්නේ..
ඕ ලෙවල් සෙට් එකක්..මා ත් ඒ වයසේ කියල හිතන් ගියේ..
උන් කියන කුණුහරුප මං අහලවත් නැති ඒව බොල.. පස්සේ ඉතින් මාත් ඇමතුවා..බීපු රන් කිරි මතක් වෙන්න එකෙක් අඬාගෙන ගියා තාම සද්දයක් නෑ.. Unconscious උනාද දන්නෙ නෑ..











