2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මම ඉන්නේ Elakiri Kollo කියල එකක..
    මේකේ උන් කියල හිතන් ගියේ ඒකේ උන් troops Donate කරන්න තමා මරා ගන්නේ..
    ඕ ලෙවල් සෙට් එකක්..මා ත් ඒ වයසේ කියල හිතන් ගියේ..
    උන් කියන කුණුහරුප මං අහලවත් නැති ඒව බොල.. පස්සේ ඉතින් මාත් ඇමතුවා..බීපු රන් කිරි මතක් වෙන්න එකෙක් අඬාගෙන ගියා තාම සද්දයක් නෑ.. Unconscious උනාද දන්නෙ නෑ..
    හොද වැඩේ නාකියා ඕවා අස්සේ රිංගන්න යනවට
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අනිතම මොහෙතේ හරි සින්දුව ලබාදුන්නට තරිදුට ස්තුතියි. :rolleyes:

    අපි යනවා මස්සිනා පොඩ්ඩ, කොබ්‍රා, ශාමින්ද, තිලින, අශාන්, කිරිඉබ්බා, පැරිස්, එචරද හිටියේ තව එකී නොකී මෙකි හැමෝටම සුබ රාත්‍රියක්. :D

    එලිසියම්ගේ ඔෆිසියේ කට්ටිය එහෙ හරි සතුටින්ලු හෙටත් එන්න එපා කියුවා :yes:
    සුබ රාත්‍රියක් රොබා
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මේක උමාරියාද කියන්නේ ? පට්ට සින්දුව කලින් අහල තිබුණත් කව්ද කියන්නේ කියල දැනන් හිටියේ නෑ. තෑන්ක්ස් රික්වෙස්ට් එකට.:yes:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මම ඉන්නේ Elakiri Kollo කියල එකක..
    මේකේ උන් කියල හිතන් ගියේ ඒකේ උන් troops Donate කරන්න තමා මරා ගන්නේ..
    ඕ ලෙවල් සෙට් එකක්..මා ත් ඒ වයසේ කියල හිතන් ගියේ..
    උන් කියන කුණුහරුප මං අහලවත් නැති ඒව බොල.. පස්සේ ඉතින් මාත් ඇමතුවා..බීපු රන් කිරි මතක් වෙන්න එකෙක් අඬාගෙන ගියා තාම සද්දයක් නෑ.. Unconscious උනාද දන්නෙ නෑ..

    සිරා බං..මටනම් මොකුත් කිව්වේ නෑ එකෙක්වත්..මගේ යාලුවෙක් ඉන්නවා..උටයි මටයි පස්සේ ඉන්න ලොකුම කෙනාට 15යි වයස
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    සිරා බං..මටනම් මොකුත් කිව්වේ නෑ එකෙක්වත්..මගේ යාලුවෙක් ඉන්නවා..උටයි මටයි පස්සේ ඉන්න ලොකුම කෙනාට 15යි වයස
    :baffled::baffled::baffled::baffled:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අනිතම මොහෙතේ හරි සින්දුව ලබාදුන්නට තරිදුට ස්තුතියි. :rolleyes:

    අපි යනවා මස්සිනා පොඩ්ඩ, කොබ්‍රා, ශාමින්ද, තිලින, අශාන්, කිරිඉබ්බා, පැරිස්, එචරද හිටියේ තව එකී නොකී මෙකි හැමෝටම සුබ රාත්‍රියක්. :D

    එලිසියම්ගේ ඔෆිසියේ කට්ටිය එහෙ හරි සතුටින්ලු හෙටත් එන්න එපා කියුවා :yes:

    good night malliya. bye tc :)
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අනිතම මොහෙතේ හරි සින්දුව ලබාදුන්නට තරිදුට ස්තුතියි. :rolleyes:

    අපි යනවා මස්සිනා පොඩ්ඩ, කොබ්‍රා, ශාමින්ද, තිලින, අශාන්, කිරිඉබ්බා, පැරිස්, එචරද හිටියේ තව එකී නොකී මෙකි හැමෝටම සුබ රාත්‍රියක්. :D

    එලිසියම්ගේ ඔෆිසියේ කට්ටිය එහෙ හරි සතුටින්ලු හෙටත් එන්න එපා කියුවා :yes:
    සුබ රාත්‍රියක් රොබා..........:D:D:D:D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනිතම මොහෙතේ හරි සින්දුව ලබාදුන්නට තරිදුට ස්තුතියි. :rolleyes:

    අපි යනවා මස්සිනා පොඩ්ඩ, කොබ්‍රා, ශාමින්ද, තිලින, අශාන්, කිරිඉබ්බා, පැරිස්, එචරද හිටියේ තව එකී නොකී මෙකි හැමෝටම සුබ රාත්‍රියක්. :D

    එලිසියම්ගේ ඔෆිසියේ කට්ටිය එහෙ හරි සතුටින්ලු හෙටත් එන්න එපා කියුවා :yes:

    පරිස්සමින් රොබයියා.සුබ රාත්‍රියක්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එන්න අප හා එක්වන්න වෙනස වටහාගන්න

    තියෙන මෙව්වා එකට්ත් කෙළ වෙයි ද සහෝ.. :sorry::sorry::sorry::sorry:
    මම එකෙක් එක්ක ඇරගෙන මම උට කියුව පුලුවන් නම් කික් කරපිය @#$%^& කියලා. මූ හෙන ගහනව වගේ කික් කොලා බං :shocked::shocked::shocked::shocked: පස්සේ ඒ ක්ලෑන් එකෙන්ම
    Invitation එකක් දීලා ආයේ මාව ගෙන්නං මාව Elder කොරල තියා ගෙන ඉන්නේ..
    මම ගියොත් මුන් මානසිකව වැටෙයි ද දන්නේ නෑ..ටික දවසක් බලල කියන්නම්.. තෑන්ක්ස් ආ..
    මම Skype එකෙන් කියන්නම් කෝ. එළකිරි එකේ ක්ලෑන් එකක් දැක්කා ඉල්ලල තියෙන කප් ගාන දැක්කම පපුව හෝස් ගාලා ගියා..​
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    සමහරු පැදුරටත් නොකියා දුවන්න ලෑස්ති වෙලා ඉන්නේ මේ අවස්ථාවේ :yes::yes:
     
    :D:D:D:D:D