එල එල නියමයිRePost බුවා;20028779 said:මොනවද බන් මේ සින්දුද?
කවුද මේක ඉල්ලපු එකා..
බලහන්කො කැත...
හු හූ,,,,,, පාරිස්ටම වැදීය



උඹ දැන් එලට ඉන්නවා නේද?
methana kiyanna ba.
roba pawne
oyata kiyannam.
mama sudo illuwe.![]()
sinduwa hondata rasa windala den kethai lu![]()
ඔයාල තරුණ කාලේ මේ සිංදුව හරි ප්රසිද්ධයිලු නේද ඇන්ටි?
RePost බුවා;20028794 said:අනිවා සහෝ,
මාලිගාවේ ඇතා වගේ ගින්නක් ග්රීස්මයක් නැතුව ඉන්නවා....
නෑ මට නම් කිවුවෙ අවුරුදු 5හේ 6 දී විතර කියලා
ඔයාල තරුණ කාලේ මේ සිංදුව හරි ප්රසිද්ධයිලු නේද ඇන්ටි?


RePost බුවා;20028804 said:කවුද අක්කේ කැතයි කියන එකා..
පෙන්නන්ඩ බලන්ඩ..
අඩු කඩනවා ඕකගේ....






ඔව් බං..
දැන් කරන උන්ටත් ෆුල් සප් එක දියං..
උඹල ත්රෙඩ් එකේ ඉන්න එක තමා රේඩියෝ කරන කෙනාට තියන එකම හයිය

