අංක 8ක බෑන්ක් බැලන්ස් එකක් තියෙන කවුද ඉන්නේ?

අංක අටක් කියුවේ සත එක්කද සහෝ.. රු.100,000.00 කියන්නෙත් ගානක්ද.. සෙක්..අංක 8ක බෑන්ක් බැලන්ස් එකක් තියෙන කවුද ඉන්නේ?

අංක අටක් කියුවේ සත එක්කද සහෝ.. රු.100,000.00 කියන්නෙත් ගානක්ද.. සෙක්..Paris akkige fansla awilla
![]()

මොකද්ද බං title එක..අහලම නෑ...
niyamai bn![]()
Rep epa, lol ithuru tikata man mokuth kiyanne na![]()
ඒ සින්දුව නම් ලස්සනයි නම කියන්නෝ..
කියන කෙනාට රෙප් දෙනෝ...ජාතී... ජාතී... හා..
ඒක නෙමේ මොකද්ද මේ ජාතී ජාතී කියන සීන් එක..
පොඩි උන් පොඩ්ඩට කියනවා..
අතින් අතට යන ළඳුනේ කියන්නේ.. මේ සින්දුවේ කියන්නේ වීදි ළඳක් ගැනද..

මේ සිංහලු.අද අර රේඩියෝ එකේ මැද්දෙන් පැනල කෑ ගහන ගෑනු ලමයා නෑ වගේ නේද.තරිඳුවත් අද වැඩිය සද්ද නෑ.මට නම් හැකයි මේ ගැන.උඹලා මොකෝ හිතන්නේ
ඒක තමා බොල මන් උබට මුලින්ම කිවුවෙමේ සිංහලු.අද අර රේඩියෝ එකේ මැද්දෙන් පැනල කෑ ගහන ගෑනු ලමයා නෑ වගේ නේද.තරිඳුවත් අද වැඩිය සද්ද නෑ.මට නම් හැකයි මේ ගැන.උඹලා මොකෝ හිතන්නේ

අංක 8ක බෑන්ක් බැලන්ස් එකක් තියෙන කවුද ඉන්නේ?

අංක අටක් කියුවේ සත එක්කද සහෝ.. රු.100,000.00 කියන්නෙත් ගානක්ද.. සෙක්..
මේ සිංහලු.අද අර රේඩියෝ එකේ මැද්දෙන් පැනල කෑ ගහන ගෑනු ලමයා නෑ වගේ නේද.තරිඳුවත් අද වැඩිය සද්ද නෑ.මට නම් හැකයි මේ ගැන.උඹලා මොකෝ හිතන්නේ