2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අංක 8ක බෑන්ක් බැලන්ස් එකක් තියෙන කවුද ඉන්නේ?

    :sorry::sorry::sorry::sorry: අංක අටක් කියුවේ සත එක්කද සහෝ.. රු.100,000.00 කියන්නෙත් ගානක්ද.. සෙක්..​
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ සිංහලු.අද අර රේඩියෝ එකේ මැද්දෙන් පැනල කෑ ගහන ගෑනු ලමයා නෑ වගේ නේද.තරිඳුවත් අද වැඩිය සද්ද නෑ.මට නම් හැකයි මේ ගැන.උඹලා මොකෝ හිතන්නේ
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,534
    908
    113
    ගම්පහ
    මොකද්ද බං title එක..අහලම නෑ...
    ​

    niyamai bn
    11.gif


    Rep epa, lol ithuru tikata man mokuth kiyanne na:rofl::rofl:

    ඒ සින්දුව නම් ලස්සනයි නම කියන්නෝ..
    කියන කෙනාට රෙප් දෙනෝ...ජාතී... ජාතී... හා..
    ඒක නෙමේ මොකද්ද මේ ජාතී ජාතී කියන සීන් එක..
    පොඩි උන් පොඩ්ඩට කියනවා..
    ​

    අතින් අතට යන ළඳුනේ කියන්නේ.. මේ සින්දුවේ කියන්නේ වීදි ළඳක් ගැනද..​

    ලගදි ආපු හොද සිංදුවක්:yes:
    SLIIT එකේ බුවෙක් කියන්නේ:cool:
    හොද තේරුමක් තියෙනවා පද වල:love:
    ​
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,197
    1,887
    113
    මාතොට
    තාරින්දුගේ වොයිස් එක ගොරෝසු කියපු එකා මොකාද බන්


    එළකිරි android app...............:lol::lol:
    ​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ සිංහලු.අද අර රේඩියෝ එකේ මැද්දෙන් පැනල කෑ ගහන ගෑනු ලමයා නෑ වගේ නේද.තරිඳුවත් අද වැඩිය සද්ද නෑ.මට නම් හැකයි මේ ගැන.උඹලා මොකෝ හිතන්නේ

    තරිදු දැන් ලොකු ළමයෙක්....​
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,856
    21,190
    113
    adala nene
    මේ සිංහලු.අද අර රේඩියෝ එකේ මැද්දෙන් පැනල කෑ ගහන ගෑනු ලමයා නෑ වගේ නේද.තරිඳුවත් අද වැඩිය සද්ද නෑ.මට නම් හැකයි මේ ගැන.උඹලා මොකෝ හිතන්නේ
    ඒක තමා බොල මන් උබට මුලින්ම කිවුවෙ :P:P:P