2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    RePost බුවා;20028925 said:
    මටත් ටිකක් දියකො....

    මැලිබන් චොක්ලට් බිස්කට් එකක් දුන්නොත් හා
    නැත්තන් බෑ

     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ශාමින්ද - (ජනේලෙට ගසමින්) තරිදු තරිදු..

    ආච්චි - (ජනේලේ අරිමින්) යන්නයි කිවේ අහකට...

    ශාමින්ද අව්ලෙන් යයි..

    ටික මොහොතකින්,

    ආච්චි - (තරිදුට) ශාමින්දටත් වදින්න පුතේ,,,,

    :P:P:P:P
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    මගේ එකවුන්ට් එකේ තියෙනවා.එකවුන්ට් නම්බර් එකේ අංක 8ක් තියේ:yes:

    පරණ පොතක් වගේ.. එහෙනම් ඔකේ බැලන්ස් එක 8 පැනල :D:D:rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20028985 said:
    ශාමින්ද - (ජනේලෙට ගසමින්) තරිදු තරිදු..

    ආච්චි - (ජනේලේ අරිමින්) යන්නයි කිවේ අහකට...

    ශාමින්ද අව්ලෙන් යයි..

    ටික මොහොතකින්,

    ආච්චි - (තරිදුට) ශාමින්දටත් වදින්න පුතේ,,,,

    :P:P:P:P
    එපා යකූ :lol::lol::lol::lol::lol::lol:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මේ සිංහලු.අද අර රේඩියෝ එකේ මැද්දෙන් පැනල කෑ ගහන ගෑනු ලමයා නෑ වගේ නේද.තරිඳුවත් අද වැඩිය සද්ද නෑ.මට නම් හැකයි මේ ගැන.උඹලා මොකෝ හිතන්නේ

    අර පරණ ඔපීසියේ අක්කා නේද ??:rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    RePost බුවා;20028985 said:
    ශාමින්ද - (ජනේලෙට ගසමින්) තරිදු තරිදු..

    ආච්චි - (ජනේලේ අරිමින්) යන්නයි කිවේ අහකට...

    ශාමින්ද අව්ලෙන් යයි..

    ටික මොහොතකින්,

    ආච්චි - (තරිදුට) ශාමින්දටත් වදින්න පුතේ,,,,

    :P:P:P:P

    :lol: :lol: