2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    RePost බුවා;20029065 said:
    කමෝන්.,....

    නෙක්ස්ට් වීක් ඉඳලා එක සිංදුවක් එක්කෙනෙක් රික්වෙස්ට් කරාම ඇති හරිය.....

    නැතුව බෑ මේවැඩේ කොරගෙන යන්න......


    :sorry: :angry: :sorry: :angry: :sorry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    නෙක්ස්ට් වීක් ඉඳලා එක සිංදුවක් එක්කෙනෙක් රික්වෙස්ට් කරාම ඇති හරිය.....

    නැතුව බෑ මේවැඩේ කොරගෙන යන්න......


    :sorry: :angry: :sorry: :angry: :sorry:
    :lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙහේ රෑ 11ත් පැනලා එහෙනම් අපි කැපෙන්න කියලා.
    තරිඳුවෝ ෂෝ එක සුපිරි ඈ..ආයේ ෂෝ එකක් එක්ක එහෙනම් සෙට් වෙමු ඈ..
    එහෙනම් ඔක්කෝටම සුභ රාත්‍රියක් හොඳේ මම යනවා ආශාවරී අහන් නිදා ගන්න..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නෙක්ස්ට් වීක් ඉඳලා එක සිංදුවක් එක්කෙනෙක් රික්වෙස්ට් කරාම ඇති හරිය.....

    නැතුව බෑ මේවැඩේ කොරගෙන යන්න......


    :sorry: :angry: :sorry: :angry: :sorry:

    Hariiooo ehema karamu :)
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මේ කෝ අර සේදිරිස් ලොක්කා
    අසනීප වෙලා ඉන්නවා කිවුවා නේ දැන් කොහොමද දන්නවාද

    අසනීප කැලේ දැන් නොම්මරයක් තියෙන එකෙක් දීපියව් අමතන්න
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නෙක්ස්ට් වීක් ඉඳලා එක සිංදුවක් එක්කෙනෙක් රික්වෙස්ට් කරාම ඇති හරිය.....

    නැතුව බෑ මේවැඩේ කොරගෙන යන්න......


    :sorry: :angry: :sorry: :angry: :sorry:

    අනේ ඔවු,
    තරිදුවගේ හිනාව අහන්නේ නැතුව නිකන් ටොයිලට් ගිහින් හේදුවේ නැ වගේ,,
    හරිම අමුතු හැගීමක් එන්නේ,....