Karanawanan, Serious love karanawata wada athal wadak thiyenawa karanna

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    zQdUICQ.jpg

    meka

    edit: මේ දවස්වල personal experience එකක් නිසා දැනෙන තවත් එක් feeling එකක් නොව අතල් එකක් සදහා ඕපන් කරන ලද ත්‍රෙඩ් එකකි :rofl:
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    :lol::lol:

    උදේ පාන්දර කැරි බූට් එකක් කාලද කොහෙද...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ජේසොන් දමන ජාතියේ ත්‍රෙඩ් එකක් දමා ඇති බව සිහිපත් කල යුතුය...නෑමක් තමයි:rofl:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    පෝය ළග නිසා හෙට හද මෝරන නිසා මෙහෙම දේවල් හිතෙන එක අරුමයක් නෙමෙයි...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    moko bootak wath kawada :)

    :lol::lol:

    උදේ පාන්දර කැරි බූට් එකක් කාලද කොහෙද...

    ah malli moko eka parata :P

    :rolleyes: නෑ බන් මන් කියන්නේ බොරුද? :P
    බූට් නං කනවා ඉඳල හිටලා

    එත් දැනෙන තරමේ බූට් එකක් කෑවේ නෑ මතක ඇති කාලෙක..

    ඒ ඔය සිද්දිය දන්න හින්ද :rolleyes::rofl:

    ඔය ඉමේජ් එක හම්බුනාම මම කල්පනා කලේ මීට වඩා ආතල් දේවල් තියෙනවද කියල. එක පාරට ඔලුවට ආවේ ඕක :lol:


     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :rolleyes: නෑ බන් මන් කියන්නේ බොරුද? :P
    බූට් නං කනවා ඉඳල හිටලා

    එත් දැනෙන තරමේ බූට් එකක් කෑවේ නෑ මතක ඇති කාලෙක..

    ඒ ඔය සිද්දිය දන්න හින්ද :rolleyes::rofl:

    ඔය ඉමේජ් එක හම්බුනාම මම කල්පනා කලේ මීට වඩා ආතල් දේවල් තියෙනවද කියල. එක පාරට ඔලුවට ආවේ ඕක :lol:




    Mama hituwe ara x gf babekwath hamba welada kiyala :P