Drone අයියලා එන්න ❤ ඔක්කොම එන්න ❤
මචං මේකයි සීන් එක. මට ඩ්‍රෝන් එකක් ගන්න අයිඩියා එකක් ආවා. හැබැයි DJI PHANTHOM 4 වගේ එකක් නෙමෙයි . 
ඒ නිසා ඒක තව අවුරුදු කිහිපයක් ඉස්සරහට තියනවා.
ඉතින් දැනට අඩු මුදලකට මේ ඩ්‍රෝන් පිස්සුව ටිකක් හොඳ කරගන්න එකක් ගන්න බැලුවේ. මම ඉන්නේ ඉතාලියේ. ඉතින් මෙහෙන් දැනට බලපු එකක් තියෙනවා, ඒ මේක.
X-JOY DISTRIBUTION - TWO DOTS GO DRONE
Price :- €150 = Rs 24000
ඇක්ශන් කැම් එකක් තියෙනවා සාමාන්‍ය එකක්. 1080p 30fps , 720p 60fps වගේ ගන්න පුලුවන්. ඉතින් ඇක්ශන් කැම් එකක් සෙට් කරන්න පුලුවන් ඩ්‍රෝන් එකක් නන් තවත් බජට් එකට හොඳයි නේ.

මේ ඩ්‍රෝන් එක හැර වෙනත් ඩ්‍රෝන් තිබේද? ඒ මොනවා ද? මේක €150ක් , ඒ කියන්නේ රුපියල් 24000 ක් විතර.
ඒ ගාණට මීට වඩා හොඳ එකක් ලංකාවෙන් ගන්න ලැබෙයිද? එහෙනන් ඒ කොහෙන්ද , කීයද , මොකක්ද .. මේ විස්තර ටිකක් දන්න අය්යලා අක්කලා හොයලා දෙන්නේ නම් මැනවි.

නොදන්න නංගිලා මල්ලිලා බම්ප් එකක් දාගෙන යනවානම් යෙහෙකි.
හැකි පමනින් රෙප් වලින් සලකමි.

ඒකකට නොයන්න හේතු දෙකක් තියෙනවා.
1. Drone එකක් fly කරන්න හරි හැටි දැනුමක් නොමැති කම. ලොකු ගාණක් යට කරලා නිකන් කඩා ගන්න ඕනේ නෑ නේ.
2. ලොකු ගාණකට අරන් කරන්න වැඩක් නෑ. videography මුකුත් කරන්නේ නෑ. නිකන් ආසාවට නිසා.