Drones තියෙන අය එන්න ,

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,120
    6,548
    113
    East Blue (Goa Kingdom)
    drone එක ඉස්සරහට යවන්න බලාපොරොත්තු වෙන තැනුත් reg කරන්න ඕනද ?

    මේකේ තැන් 100ක් පුළුවන් ලු .

    හිතපන් ට්‍රිප් එකක් යනවා හොඳ තැනක් සෙට් උනා කලින් reg කරන්න බැරි උන . එතන ගන්න footages illegal වෙනවද මෙහෙම බැලුවොත් .

    එහෙම නොඇල්ලුවත්
    මොකද හදිස්සියේ වත් මොකෙක් හරි අපේ footage උස්සල දාල ඌට විරුද්ධව උසාවි ගියොත් , ඌ අල්ලන ලෝයර් කාරයා කපටි කමට අපි ගත්ත footage එකට legal අවසර නැහැ කියන්න පුළුවන් (එහෙම කිව්වට ඌට footage use කරන්න බැහැ ඒත් නඩු වලදී ඕව වෙනවා කපටි කමට blackmail , අපි නඩුව අස් කර ගත්තොත් මේක උසාවියට කියන්නේ නැහැ වගේ කියන්න ඉඩ තියෙනවා )

    නැත් නම් මේක ඕන විශේහ්ෂ තැන් වලට විතරද ?
    & Price ?

    INTENDED LOCATION/AREA OF OPERATION

    THE APPLICANT MAY SELECT UP TO (100) LOCATIONS AT ONCE.​

    APPROVAL WILL BE GRANTED SUBJECTED TO RESTRICTIONS AT THE NOMINATED LOCATION​

    NOTE*

    IF YOU WANT TO ADD MULTIPLE LOCATIONS, PLEASE CLICK ON THE ADD BUTTON BELOW. DO NOT* TYPE MULTIPLE LOCATIONS UNDER ONE LOCATION SECTION​

     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    එහෙම එකක් නෑ.
    ගත්ත footage එකට පස්සේ නඩු දාන්න ගිහින් අපේ එකෙක් අල්ලපු lwyer හොඳ හරුපෙන් කියලා දුන්නා පොලිසියට.

    හැබැයි අලුත්කඩේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    drone එක ඉස්සරහට යවන්න බලාපොරොත්තු වෙන තැනුත් reg කරන්න ඕනද ?

    මේකේ තැන් 100ක් පුළුවන් ලු .

    හිතපන් ට්‍රිප් එකක් යනවා හොඳ තැනක් සෙට් උනා කලින් reg කරන්න බැරි උන . එතන ගන්න footages illegal වෙනවද මෙහෙම බැලුවොත් .

    එහෙම නොඇල්ලුවත්
    මොකද හදිස්සියේ වත් මොකෙක් හරි අපේ footage උස්සල දාල ඌට විරුද්ධව උසාවි ගියොත් , ඌ අල්ලන ලෝයර් කාරයා කපටි කමට අපි ගත්ත footage එකට legal අවසර නැහැ කියන්න පුළුවන් (එහෙම කිව්වට ඌට footage use කරන්න බැහැ ඒත් නඩු වලදී ඕව වෙනවා කපටි කමට blackmail , අපි නඩුව අස් කර ගත්තොත් මේක උසාවියට කියන්නේ නැහැ වගේ කියන්න ඉඩ තියෙනවා )

    නැත් නම් මේක ඕන විශේහ්ෂ තැන් වලට විතරද ?
    & Price ?

    INTENDED LOCATION/AREA OF OPERATION

    THE APPLICANT MAY SELECT UP TO (100) LOCATIONS AT ONCE.​

    APPROVAL WILL BE GRANTED SUBJECTED TO RESTRICTIONS AT THE NOMINATED LOCATION​

    NOTE*

    IF YOU WANT TO ADD MULTIPLE LOCATIONS, PLEASE CLICK ON THE ADD BUTTON BELOW. DO NOT* TYPE MULTIPLE LOCATIONS UNDER ONE LOCATION SECTION​



    Check the CAASL site. https://www.caa.lk/en/licenses-certificates-approvals/approvals/drone-approvals
     
    • Like
    Reactions: Monkey D Dragon

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,120
    6,548
    113
    East Blue (Goa Kingdom)
    එහෙම එකක් නෑ.
    ගත්ත footage එකට පස්සේ නඩු දාන්න ගිහින් අපේ එකෙක් අල්ලපු lwyer හොඳ හරුපෙන් කියලා දුන්නා පොලිසියට.

    හැබැයි අලුත්කඩේ.
    Permission ganne netuwa fly karoth kohomada ban allanne?
    lawyer ekka gihin watha wenna giyama epa wenawa , dan fb group baluwa aprroval hama parama ganna wena nisa sell karana drones pawa thibba

    90% use ගන්න footage private location වල outdoor ගන්නේ . ඒත් date location එක්ක share වෙනවා .
    ඕව එකෙන් එකට approval ගන්න ගියාම නිකන් සල්ලි අහක බලපන් මුන්ගේ fees .
    මේ තරම් හූරගෙන කණ ආණ්ඩු කොහෙවත් නැතුව ඇති ලෝකේ


    Ravindu Priyashan

    ·

    ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරනවනම් මේ ගැනත් දැන ගන්න ( CAASL ) මිල ගනන්
    🙏
    ✅

    දිස්ත්‍රික්කයේ ඕනම තැනක ෆ්ලයි කරන්න rs 4800/= ( පැයක් Fly කරත් ඒ ගානමයි )

    කලින් සතියෙ දවස් හතරකට කලින්වත් Document online Submit කරන්න ඕන .

    දැන් එහෙම නෑ දවසක් ඇති.

    එක දවසකට approval එක අරන් ඒ දිස්ත්‍රික්කයේ ම ඊලග දවසෙත් Fly කරන්වන්ම් rs 4800 + 400 = 5200/=

    එක ලග දවස් දෙකක් දිස්ත්‍රික්ක දෙකක Fly කරන්වනම්

    4800+ 3200 හෝ 3800 වගෙ මතක .

    Indoor ඇර ඕනම තැනක drone එකක් Fly කරනවනම්

    අනිවාර්යයෙන් අවසර ගන්න ඕන (සිවිල් ගුවන් සේවා අදිකාරියෙන්)

    දැන් අහන්න එපා අපෙ ගෙදර මිදුලෙ යවන්නත් අවසර ඕනද කියලා . ඔව් අවසර ඕන !





     
    • Like
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    යකෝ ඩ්‍රෝන් යවන්නත් සල්ලි ගෙවන්න ඕනද මේ හුණ්ඩුවේ?😂 හුන්ඩුපතිලා, ආණ්ඩුකරද්දි ජපන් බයික් දෙනවා කිව්වා නේද. දැන් ඩ්‍රෝන් යවන්නත් සල්ලි ගෙවන්න ඕනා දැන් ශෙපද
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,120
    6,548
    113
    East Blue (Goa Kingdom)
    යකෝ ඩ්‍රෝන් යවන්නත් සල්ලි ගෙවන්න ඕනද මේ හුණ්ඩුවේ?😂 හුන්ඩුපතිලා, ආණ්ඩුකරද්දි ජපන් බයික් දෙනවා කිව්වා නේද. දැන් ඩ්‍රෝන් යවන්නත් සල්ලි ගෙවන්න ඕනා දැන් ශෙපද
    mun neme kalin indapu un approve karapu ewa , anduwa maru une anthimata May 22, 1972,
    full details
    https://elakiri.com/threads/drone-ග...ුපියල්-4800-ක්-රජයට-ගෙවන්න-ඕන-ලංකාවේ.2245136/
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,421
    25,638
    113
    Neo 2 එකක් තියෙන්නේ, තාම practice මදි, isolate තැන් වල යවන්නේ
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,161
    7,695
    113
    උබේ ගෙදර හොරා කද්දී, තව එකෙක්ට පුළුවන් උඹ එනවද කියලා ඔත්තු බලන්න.

    කෙනෙක් ට aerial view එකක් ගන්න පුළුවන් කියන්නේ super power එකක් lebenawa වගේ privilege එකක්.

    ඕක affordable කළොත් මුළු අහසේ ම නිතර drone දකින්න තියේවි.
    ඕන එකටයි එපා එකටයි හැම එකටම drone use කරයි. ළඟ කඩේ open ද කියලා බලන්නත් drone එක යවයි. එහා ගෙදර මිනිහා වැඩට ගිහින් ද... වත්ත ට කොහෙන්ද ලේසිම access එක.. මිනිස්සුන්ගේ patterns analysis කරන්න use කරන්නත් පුළුවන්. Spying



    1. Privacy Invasion 📷

    People might fly drones near houses or private places to record others without permission.

    Examples:

    - Looking into windows
    - Filming people in backyards or private events
    - Spying on neighbors

    This is one of the biggest concerns with camera drones.

    2. Harassment or Stalking

    Someone could use a drone to follow a person repeatedly, making them feel unsafe.

    For example:

    - Following someone walking
    - Hovering above someone’s property

    3. Disturbing Public Places 🏖️

    Too many drones in:

    beaches
    parks
    tourist locations

    This can ruin the experience for others because of noise and constant flying overhead.

    4. Safety Risks ✈️

    Some people may behave irresponsibly and:

    - fly near airports
    - fly too close to people or vehicles
    - crash drones into crowds
    - This could cause injuries or accidents.

    5. Wildlife Disturbance 🐦

    Drones can scare animals and birds.

    Bad behavior includes:

    - chasing animals for videos
    - flying close to bird nests
    - disturbing wildlife in protected areas

    6. Illegal Activities

    Drones could be misused for things like:

    - smuggling small items
    - spying on restricted places
    - helping with theft by observing houses

    7. Noise Pollution 🔊

    If many people fly drones everywhere, the constant buzzing noise can disturb neighborhoods.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,120
    6,548
    113
    East Blue (Goa Kingdom)
    10g උනත් දත්ත එකතු කිරීමේ හැකියාවක් (stream උනත් same) තියෙනවා නම් අනිවා දවසට 4800 දීල approval එක ගන්න ඕන Outdoor
    උඹ උඹේ අක්කර 50ක ගෙදර මිදුලේ අඩි 5ක් උඩ යැව්වත් .

    Drone ගන්න ඉන්න උන් වරෙන් , නීතිය කැමරා තියෙනවා නම් , ගෙදර මිදුලේ විනාඩියක් උඩ යවන්නත් දවසට රුපියල් 4800 ක් රජයට ගෙවන්න ඕන ලංකාවේ