Drone අයියලා එන්න ❤ ඔක්කොම එන්න ❤

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    Drone අයියලා එන්න ❤ ඔක්කොම එන්න ❤

    මචං මේකයි සීන් එක. මට ඩ්‍රෝන් එකක් ගන්න අයිඩියා එකක් ආවා. හැබැයි DJI PHANTHOM 4 වගේ එකක් නෙමෙයි . :sorry:
    small_c03467dae7d9cf63cffc3c0b555b3b47.png

    ඒකකට නොයන්න හේතු දෙකක් තියෙනවා.
    1. Drone එකක් fly කරන්න හරි හැටි දැනුමක් නොමැති කම. ලොකු ගාණක් යට කරලා නිකන් කඩා ගන්න ඕනේ නෑ නේ. :yes:

    2. ලොකු ගාණකට අරන් කරන්න වැඩක් නෑ. videography මුකුත් කරන්නේ නෑ. නිකන් ආසාවට නිසා. ;)

    ඒ නිසා ඒක තව අවුරුදු කිහිපයක් ඉස්සරහට තියනවා. ;)

    2.jpg


    ඉතින් දැනට අඩු මුදලකට මේ ඩ්‍රෝන් පිස්සුව ටිකක් හොඳ කරගන්න එකක් ගන්න බැලුවේ. මම ඉන්නේ ඉතාලියේ. ඉතින් මෙහෙන් දැනට බලපු එකක් තියෙනවා, ඒ මේක.

    X-JOY DISTRIBUTION - TWO DOTS GO DRONE


    Price :-
    150 = Rs 24000

    HUNOCxc.jpg


    HigLkTT.jpg


    PDqz9hQ.jpg


    DEkqmwr.jpg


    2.jpg


    ඇක්ශන් කැම් එකක් තියෙනවා සාමාන්‍ය එකක්. 1080p 30fps , 720p 60fps වගේ ගන්න පුලුවන්. ඉතින් ඇක්ශන් කැම් එකක් සෙට් කරන්න පුලුවන් ඩ්‍රෝන් එකක් නන් තවත් බජට් එකට හොඳයි නේ. :love::rolleyes:





    මේ ඩ්‍රෝන් එක හැර වෙනත් ඩ්‍රෝන් තිබේද? ඒ මොනවා ද? මේක €150ක් , ඒ කියන්නේ රුපියල් 24000 ක් විතර.
    ඒ ගාණට මීට වඩා හොඳ එකක් ලංකාවෙන් ගන්න ලැබෙයිද? එහෙනන් ඒ කොහෙන්ද , කීයද , මොකක්ද .. මේ විස්තර ටිකක් දන්න අය්යලා අක්කලා හොයලා දෙන්නේ නම් මැනවි.:love::love::love::love::rolleyes:

    නොදන්න නංගිලා මල්ලිලා බම්ප් එකක් දාගෙන යනවානම් යෙහෙකි.:love:

    හැකි පමනින් රෙප් වලින් සලකමි. :rolleyes:

     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    italy wala nam kohomada danne nah
    mehe camera.lk eke offer ekak dala thyanawa 89900/= phantom 3 standard eka
    mamat ganna inne next month wage
    2.7k cam 12M pics
    25minz flight time
    elevation of abt 5km
    not so bad huh?
     
    • Like
    Reactions: lcrstudio

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Drone වල වර්ග දෙකක් තියෙනවා. Toy grade / Hobby Grade

    Hobby grade ටිකක් භයානකයි. Brush less motor + GPS + etc තියෙනව. වැටුනොත් අනිවා ලොකු ගානකට කෙල වෙන්ව. තනතුරු වෙනවා. හැබැයි range වැඩි. එලවන්ද ලේසි.

    Toy grade කිසි ප්‍රශ්නයක් නෑ. වැටුනත් කැඩෙන්නේ නෑ. වියදම් අඩුයි. හැබැයි range අඩුයි. එලවන්ද අමාරුයි.

    ඒක නිසා Hobby grade එකක් ගන්ඩ කලින් අනිවා toy grade එකක් අරන් පුරුදු වෙන්ඩ ඕන. නැත්තම් සල්ලි අපරාදේ. Hobby grade එක්කක් housing එකක් ගන්න ගානට toy grade drone එකක් ගන්ඩ පුළුවන්. ඒක නිසා DJI Phantom / Cheerson CX20 ගන්ඩ කලින් අනිවා Syma x5c එකක් අරන් පුරුදු වෙන්ඩ.

    මම නම් කියන්නේ ඉස්සරලා Syma X5c එකක් අරගෙන පුරුදු වෙලා. ඊට පස්සේ Cheerson CX20 එකක් ගන්ඩ.
    Cheerson CX20 ඒක හොදයි. Gimbal / camera mount කරහැකි. මගෙත් තියෙන්නේ එකක්. මේ මම එකෙන් කරපු video එකක් (720p දාල බලන්ඩ):

     

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Yeah machn basic control karanne purudu wenne one.
    1. Smooth landing and take off
    2. Wind control
    3. Gas atharin pilot karana hati
    4. Copter eke orientation maaru unahama pilot karana hati.

    https://vid.me/fn4R

    Syma eka inexpensive anika mage athin sahenne wetila thiyenawa. Gas athare randila thiyenawa mokuth wenne na.
     
    • Like
    Reactions: lcrstudio

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අම්මෝ බං සද්දේ. හෙළිකොප්ටරයක් වගේ.

    ඔව්. පට්ට හුලගක් එන්නේ. අපි මිදුල අතු ගාන්නේ මේකෙන්. තෙත කොළ හිටන් හුළගට යනවා :D
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඕව කොච්චර වෙලාවක් charge කරන්න ඕනිද බං?

    80min යනවා full charge වෙන්න. මම battery 3k තියන් ඉන්නේ.
    Telemetry තියෙනවා.
    Follow me
    Waypoints (map එකේ ලකුණු කරන විදියට යනවා)
    අනම් මනම් ගොදය්
    මේ තියෙන්නේ app එක

    https://play.google.com/store/apps/details?id=org.droidplanner.android&hl=en

    eXoe4I7AhmbVDKbtsmFx5nvvkvzhvIe6pvczQo2t2iZ6PAbtDcrqV6eFxRIJ6uEQOps=h310-rw


     
    Last edited: