මචන්ලා මාස කීපෙකට කලින් මමත් Pearson HND computing ඉවර කරා කියහන්කෝ දැන් සහතිකෙට බාලගිරි දොශේ..
අසයිමට් වල රිසල්ට් මිසින් ඒවා නෑ.මේක අපිට institute එකෙන් නැතිව කෙලින්ම ගන්න විදිහක් නැද්ද UK වලින් ??? සල්ලි ගෙවලා.
දන්න පින්වතෙක් ගෙන් උදවු

අසයිමට් වල රිසල්ට් මිසින් ඒවා නෑ.මේක අපිට institute එකෙන් නැතිව කෙලින්ම ගන්න විදිහක් නැද්ද UK වලින් ??? සල්ලි ගෙවලා.
දන්න පින්වතෙක් ගෙන් උදවු

Last edited: