HND computing certificate Help

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන්ලා මාස කීපෙකට කලින් මමත් Pearson HND computing ඉවර කරා කියහන්කෝ දැන් සහතිකෙට බාලගිරි දොශේ..

    අසයිමට් වල රිසල්ට් මිසින් ඒවා නෑ.මේක අපිට institute එකෙන් නැතිව කෙලින්ම ගන්න විදිහක් නැද්ද UK වලින් ??? සල්ලි ගෙවලා.

    දන්න පින්වතෙක් ගෙන් උදවු :baffled::baffled:

     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Bha machan institute ekata thama certificate eka enne, mokakda insitute eka?


    Esoft මචෝ..:D
    මට ඉක්මනට ගන්න ඕනේ.එත් බැරි වෙයි කියනවා නේ එහෙන්
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Apo okunge oya wage seen nam wadi, machan HND head ta ghn podi saddayak dapan, habai certificate eka enna 3 months wage yanwa hode.

    HND පටන් ගන්න කාලේ ඒවගෙත් රිසල්ට් නෑ නේ බන්, මොන ලෝකේ මගේ අසයිමට් ගියාද දන්නේ නෑ. දැන් ඉතින් අස්යිමන්ට් දීලා මාස 6ක් වගේ වෙනවා :confused: