Blue Sapphire (කාක නිල්) ගලක්
මචන්ලා..
උදවුවක් ඕනේ.
මට කාක නිල් අල්ලපු මුද්දක් හදා ගන්න ඕනේ වෙලා තියනවා.
අපලයකට තමා දාන්න ඕනේ. නමුත් මැණික් ගැන වැඩිය දැනුමක් නැහැ.
සාමාන්යෙන් කාක නිල් ගල් වල මිල පරාසය කොහොමද තියෙන්නේ?
මැණිකක් ගනිද්දී මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ දේවල්?
වංචාකාරයින්ට අහු වෙන්නේ නැතුව වැඩේ කරගන්න මොන වගේ දේවල් ද කරන්න ඕනේ?
මිලදී ගන්න පුළුවන් විශ්වාසදායක තැනක් (නුවර හෝ කොළඹ)
මේ ටික ජෝතිශ්ය දන්නා කෙනෙක් ගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා.
මැණිකක් පලදිනකොට කපපු මැණිකක් ගන්න එක ප්රශ්නයක් නැද්ද?
එහෙම නැත්තම් කපපු නැති ගලකින් හැදුවොත් හොදයිද?
මණික ජීවම් කරලද පලදින්නේ?
මේ ගැන දැනුමක් නැති නිසා මුලික දැනුමක් ගන්නයි මේ ටික දැම්මේ.
බොහෝ පින් මේ ටිකට උදවුවක් කරනවා නම්.