Blue Sapphire (කාක නිල්) ගලක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඇලෙක්සැන්ඩ්‍රයිට් (පසිංගල්)
    Alexandrite.png


    කණක කුලකයේ මැණික් වර්ගයෙහි එක් විශේෂිත වු මැණික් වර්ගයක් ලෙස පසිංගල් හැදින්විය හැකි අතර ඉතා දුර්ලභ සහ වර්ණ වෙනස්වීම් සහිත විශාල ප්‍රමාණයේ මැණික් ගල් හමුවීම පිළිබදව ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වී ඇත. මෙම මැණික් වල මතුපිට වර්ණය වෙනස් කිරීමකහ ආලෝකය තුලින් කල හැක. ශ්‍රී ලංකාවේ මහොදම මැණික් ගල් ස්වාභාවික සුදු පැහැති ආලෝකයේදී තනකොල වල කොල වර්ණයත්, කෘතිම කහ ආලෝකය තුලදී දම්පැහැති රතු වර්ණයකින් යුක්ත විය හැක. ගලෙහි වර්ණ වෙනස්වීම් අනුව එම වර්ණ වෙනස්වීමේ ප්‍රතිශතය සැලකිල්ලට ගනිමින් ගලෙහි මිල තීරණය කෙරේ. නමුත් බොහෝ පසිංගල් පට්ටම් සහිතව කපා ඔප දැමිය හැකි අතර ඇතැම් අවස්ථාවලදී පසිංගල් මටක්කමට කැපීමේදී පසිංගල් වෛරෝඩි ගල් ලබාගත හැකිවේ.

    carat kiiye galak da ?

    මුද්දකට දන්න කැරට් කියක එකක් ඕනද බන්? කියක් වෙයිද? :dull:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    කැරට් තුනක ප්‍රමාණයේ නියම පුෂ්පරාග සහ පද්මරාග ගල් දෙකක් කියාද?මිලගණන් දක්වන්න බලන්න
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    කැරට් 2ක ස්වබාවික ගලක් කීයක් වෙයිද? :rolleyes:

    1 carot 10i
    1.5 22i
    2 carot 40k wage wei
    net eke balapan ganam dala ati
    carot gana anuwa wage hardnes anuwa ganan wedi wenawa

    diamond 1 carot ekak 1lk wei
    2 carot white sappaire e gana wenawa

    e wage dark blue sappire kaka nil walat hard nes anuwa 2 carot 40 idan laksha 2ta wenakan unat ati machan

    hemotama apala kiyala senaru kaka nil danne samaharunta apala double wei.hodama de apale tiyena grahayata gala dana eka kendare balalama

    sun rubi
    moon pearl
    jupitor yellow sappire
    rahu gomeda
    mercury emarald
    venus diomond.wiite sappire,aquamarine.beril.zicron
    kethu cats eye (wairodi
    saturn dark blue sappaire
    mars coral

    semi ewat tiyenawa net eke ati opal.cromium.amathits
    hodama de kendarb balala dapan eka eka kiwwata dala neti leda hedei
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Aie kaka nilak danne?

    Hodama kaka nil Galen torch eka gahapuwama transparency eka bohoma aduie.gale Hama thanama eliya ekakari.
    A gala godak powerful.
    Gale Poddak Hari crack ekak thiyenawa nam ganda EPA.
    Eka ath kachekin Hari Hodata Balala ganda.



    Gewuda puchchapuwage gale pata eka eka thanwala wenas (Color density)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    1 carot 10i
    1.5 22i
    2 carot 40k wage wei
    net eke balapan ganam dala ati
    carot gana anuwa wage hardnes anuwa ganan wedi wenawa

    diamond 1 carot ekak 1lk wei
    2 carot white sappaire e gana wenawa

    e wage dark blue sappire kaka nil walat hard nes anuwa 2 carot 40 idan laksha 2ta wenakan unat ati machan

    hemotama apala kiyala senaru kaka nil danne samaharunta apala double wei.hodama de apale tiyena grahayata gala dana eka kendare balalama

    sun rubi
    moon pearl
    jupitor yellow sappire
    rahu gomeda
    mercury emarald
    venus diomond.wiite sappire,aquamarine.beril.zicron
    kethu cats eye (wairodi
    saturn dark blue sappaire
    mars coral

    semi ewat tiyenawa net eke ati opal.cromium.amathits
    hodama de kendarb balala dapan eka eka kiwwata dala neti leda hedei

    එච්චර වෙනවද බන්! මට අපලෙකට නෙවෙයි බන්. .
    මන් දැක්කා වයාපාර දියුනුවෙන්න පසිංගල් දානවා කියලා. .
    මගේ බර්ත් ස්ටෝන් එකට තියෙන්නෙත් පසිංගල් බන්. .
    ඒකයි බැලුවේ. .

    මැනික්වල ඔහොම බලයක් තියෙනවද බන්? මටනම් විශ්වාස නෑ. .
    අර වාලම්පූරි කාරයනම් හොදට හොයනවා. . දැන් ගලුත් විකුනනවා මුදුවලට දාලා. .



    alexandriate hena ganan bn
    carat ekak 10-15 laks withara wenawalu :dull:
    7.5 ct galak thiye 10 million diyan :P

    නිකන් දෙන්න බැරිද? :rolleyes:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    යකෝ මම මැණික සන්ස්ත්වට කතා කරා....!!!උන් කියන්නේ නැහැලු මණික වල මිල ගණන්.!!උන් කියන නැත්තම මොන හු.....ඔහොම එකක් තියෙනවද ලංකාවේ..!!
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ela machan math oya wagema awrdu 3kata kalin owa danne kendara balapu aya kiwwata gal gena danne.meyagen mata hari giya mata kiyapuwat hari.ekai meyawa recomand kale.mulin kendare balai prashna ahai oyage dn apala karadara gena e tikata 1500k gannawa passe gala recomand karai sati 2k yai ring hadanna advance denna one.jaya wewa machan

    මේ විස්තරරේ සැහෙන වටිනවා මචෝ... බොහොම පින්.


    තැන්ක්ස් මචෝ!

    senasuru apaleta owa danne.onatharam raththaran badu kadawala thiynawa onenam gala wenama aran hadanna dennath puluwan.

    මොකුත්ම නොදැන යනවට වඩා දැනගෙන වඩා හොදයිනේ මචන් අත්දැකීම් තියන අයගෙන් උපදෙසක් අරගෙන යන එක. හොඳ මැණිකක් හොයා ගන්න එක අමාරුයි කියලා අහල තියනවා. වියදම්අ කරන එකේ කරන වැඩේ පිරිසිදුවට හරියට කලොත් නේ ප්‍රතිපල. ;)

    මචන් මැණිකේ ගාණන් නම් දන්නේ නැහැ නමුත් උබ මණික ගන්නකොට සහතිකේ ගනින්.. ස්වර්ණාභරණ අධිකාරියෙන් නියම කාක නිලක්ද කියල..මුද්දකට නම් අඩුම කැරට් 3ක් වත් මැණිකක් දැම්මම තමයි ප්‍රතිපල...මුද්ද හදනකොට රිදියෙන් ද කොහේ හදන්නේ ඕනේ..එක හදල ජීවම් කරලා දන්නා ඕනෙලු..
    1උබ උපන් නැකතට උබට ජීවම් කරලා නැකතට ලු දන්නා ඕනේ..අනිත් එක මණික මුද්දට ඇල්ලුවට පස්සෙත් ගිහින් චෙක් කරගනින්..එක නියම කාක නිලද කියල.!!!!! ජය වේවා

    වටින විස්තරයක්ඔ. ඔව් මචන්.. ඕනෙවට එපාවට මන් දන්නා හොඳ නැහැලු. බොහොම පින් විස්තරේට.


    තැන්ක්ස් මචෝ!

    Aie kaka nilak danne?

    Hodama kaka nil Galen torch eka gahapuwama transparency eka bohoma aduie.gale Hama thanama eliya ekakari.
    A gala godak powerful.
    Gale Poddak Hari crack ekak thiyenawa nam ganda EPA.
    Eka ath kachekin Hari Hodata Balala ganda.
    Gewuda puchchapuwage gale pata eka eka thanwala wenas (Color density)

    ගොඩක් වටින විස්තරයක් මචන්. බොහොම පිං.

    සෙනසුරු අපලෙකට තමා ඉතිං මචෝ. :) කාක නිල කියන්නේ සාමාන්‍ය නිල මැණික් වලින් අදුරුම නිල පාට තියන එකක් නේද? කපපු ගල් ගත්තට ප්‍රශ්නයක් නැද්ද? පලුද්දක් කිවුවහම අතුල වගේම මතුපිටත් බලන්න ඕනෙද කපපු නැති ගල නම්?



    තැන්ක්ස් මචෝ!


    තැන්ක්ස් මචෝ!


    තැන්ක්ස් මචෝ!

    යකෝ මම මැණික සන්ස්ත්වට කතා කරා....!!!උන් කියන්නේ නැහැලු මණික වල මිල ගණන්.!!උන් කියන නැත්තම මොන හු.....ඔහොම එකක් තියෙනවද ලංකාවේ..!!

    :D මාත් කතා කළා. සති අන්තෙක හැබැයි. එහෙනම් ගිහිල්ලම තමා බලන්න වෙන්නේ.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    Aie kaka nilak danne?

    Hodama kaka nil Galen torch eka gahapuwama transparency eka bohoma aduie.gale Hama thanama eliya ekakari.
    A gala godak powerful.
    Gale Poddak Hari crack ekak thiyenawa nam ganda EPA.
    Eka ath kachekin Hari Hodata Balala ganda.



    Gewuda puchchapuwage gale pata eka eka thanwala wenas (Color density)

    යකෝ මම හිතුවේ උබ මැරිලද කියල..කොහෙද ගියේ..හෙන කාලෙකින් නේ දැක්කේ ..
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    1.05 ct - 12000/=
    0.7 ct- 3000/=
    blue sapphire oya cost eka machan mata labuna

    සාමාන්යෙන් ලා පාටද මචන්? නැත්තම් හොඳට තද පාටට තියනවද? මුද්දක් හැදුව නම් පුළුවන් කමක් තියනවා නම් pic එකක් දාපන්කෝ.

    echchara ganak wene ne... man haduwa ridee walin 4000/= wage giya

    මුද්දට නම් එච්චර ගානක් යන්නේ නැහැ මචන්. එත් හොඳ ගලක් සාමන්යෙන් ගණන්. ගලට තමා ඔකේ වැඩි ගාන යන්නේ. මණික හරි බරට තියෙන්න ඕනෙලු මචන්. නැත්තම් ප්‍රතිපල එච්චාර නැහැලු.


    danna widihatanam mchn manik sansthawen thamai sure badu ganna puluwan

    අනිවා. මාත් අහල තියන දෙයක් තමා. :)
     

    eBay_PayPal

    Member
    Mar 16, 2016
    1
    1
    0
    ගාන ප්‍රශ්නක් නැත්තන් කෝල් කරපං මෙයාට සුපිරි වැඩ 0777151568 ඕක තමය් විසදුම
     
    • Like
    Reactions: keerthi.mac

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගාන ප්‍රශ්නක් නැත්තන් කෝල් කරපං මෙයාට සුපිරි වැඩ 0777151568 ඕක තමය් විසදුම

    කවුද මචන් මේ? ජෝතිෂ්‍ය කරන කෙනෙක්ද? නැත්තම් මැණික් බිස්නස් කරන කෙනෙක්ද? නමත් පුළුවන් නම් කියනවද?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    WTC එකේ තියෙනවා මචං ජෙම් ෂොප්, ඒකකින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ ගලක් බලපන්. පස්සේ එතනම තියෙනවා මැණික් හා ස්වානාභරණ අදිකාරියේ ලැබ් එකක් හරි මොකක් හරි එකක්, මට දැන් මතක නැහැ හරියටම. ඒකට පලයන් අර ගලත් අරන් කඩේ එකා එක්ක, ගල චෙක් කරගන්න ඕනේ කිවුවම ඌ එනවා. කලින් ගලේ බර එහෙම කඩේ එකාගෙන් අහල මතක තියාගෙන පලයන්. අතනින් චෙක් කරලා කියයි හොඳ ගලක්ද කියල. මම මීට අවුරුදු 10 කට විතර කලින් ගත්ත පොඩි කාක නිල් තුනක්, එකක් 2500 ක් වගේ වුනා. දැන්නම් ගණන් කොහොමද දන්නේ නැහැ. ගිහින් බලපන් ගත්තේ නැතුවට කමක් නැහැ. බලන්න පුළුවන්. කාක නිලුයි blue sapphire කියන්නේ දෙකක්.