SL OLD HITS ADD HERE II

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Clarance Wijewardana ge me song eke ka gawa hari thiyenewada ?? :):):)

    දුක ඇතිවන මොහොතකදී..
    මට ඔබ ගැනමය සිතුනේ..
    ඒ දුක මතුපිට නොපෙනෙන දසුනේ..
    උණුසුම සිසිලස නොදැනේ..

    පෙරදා ලියූ වදන්-කොඳුරා කියූ කතා
    නැත මා සවන් වැකී-නොකියා ගියා
    වරදක් මගෙන් නොවී-කිමදෝ පියංගනී
    උතුරා ගැලූ ගඟුලක්-වියලී ගියා

    දුක ඇතිවන මොහොතකදී..

    මා නෙත් දිහා බලා-නොපියා දෙනෙත් ඔයා
    රහසින් එදා කියූ-පැතුමන් ලයේ
    සැනසුම් සුසුම් හදේ-දහසක් යොදුන් සැදේ
    දුර ඈත ලොකයේ-තරුවක් වගේ

    දුක ඇතිවන මොහොතකදී..
     

    formano

    Member
    Jun 2, 2008
    230
    7
    0
    Kegalle
    Clarance Wijewardana ge me song eke ka gawa hari thiyenewada ?? :):):)

    දුක ඇතිවන මොහොතකදී..
    මට ඔබ ගැනමය සිතුනේ..
    ඒ දුක මතුපිට නොපෙනෙන දසුනේ..
    උණුසුම සිසිලස නොදැනේ..

    පෙරදා ලියූ වදන්-කොඳුරා කියූ කතා
    නැත මා සවන් වැකී-නොකියා ගියා
    වරදක් මගෙන් නොවී-කිමදෝ පියංගනී
    උතුරා ගැලූ ගඟුලක්-වියලී ගියා

    දුක ඇතිවන මොහොතකදී..

    මා නෙත් දිහා බලා-නොපියා දෙනෙත් ඔයා
    රහසින් එදා කියූ-පැතුමන් ලයේ
    සැනසුම් සුසුම් හදේ-දහසක් යොදුන් සැදේ
    දුර ඈත ලොකයේ-තරුවක් වගේ

    දුක ඇතිවන මොහොතකදී..

    ගොඩක් quality එකක්නම් නෙවෙයි. මෙකෙන් ඩව්න්ලෝඩ් කරගන්න.
    https://www.mediafire.com/?g3im6hmsnhgue7i

    මෙ සිංදුවත් අහල බලන්න.

     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ලෝක වාර්ථාවක් තියපු දිගම ත්‍රේර්ඩ් එකේ දෙවැනි කොටස එහෙනම් පටන් අරන් නේ..

    ජය වේවා!
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    කා ළඟ හරි මේ සිංදුව තියෙනවද (මට පද පිළිවෙල සහ සමහර කොටස් මතක නැහැ. කෑලි එහෙන් මෙහෙන් වගේ දාන්නෙ)?

    ජීවිතේට මෙය ඕනෙමයි, හරි ගියොත් හරි මිහිරි වෙයි
    වැරදුනෝතින් වේදනාවෙන්ම ...

    ...

    නැත ලොවේ අන් රසඳුනා, ආදරේ සේ සුවදෙනා
    ආදරේ වැරදී ගියෝතින්, විඳින්නට වෙයි වේදනා


    ගායනය: මරියසෙල් ගුණතිලක

    මේකෙ මුල් ගීතය ඉංගිලිසි එකක්. ඒකත් මරු.
    අනිවාර්යයෙන්ම අහල බලන්න; https://www.youtube.com/watch?v=o4r5C6MUqO4

    තව, සිංහල එකේ "නැත ලොවේ අන් රසඳුනා.." කියල පටන් ගන්න පද දෙක සිංහබාහු නාට්‍යයෙ එන ගීතයකින්ලු අරගෙන තියෙන්න.

     
    Last edited: