මේ ත්‍රෙඩ් එක කලින් එක තරම් තවම මිනිස්සු අතරට ගිහින් නෑ. එකට මොනවා හරි කරන්නකෝ. අපිත් පුළුවන් උදව්වක් කරන්නම්..
කාලෙකට පස්සෙ ආවේ.
දයාන් විතාරණගේ සින්දුවක් හොයාගෙන.
ඒකෙ මුල මතක නෑ. හැබැයි "ඔබ ආයෙ එන්නෙ කවදාද මට කියන්න, විදියටයි ඉවර වෙන්නේ. පුළුවන් කෙනෙක් හොයා දෙන්න.




මට ෂර්ලි වෛජයන්තගේ "මට සිහිනයක් වගේ " සින්දුවේ ඔරිමජිනල් එක හොයල දෙන්නකෝ....![]()
please waitමේ ත්‍රෙඩ් එක කලින් එක තරම් තවම මිනිස්සු අතරට ගිහින් නෑ. එකට මොනවා හරි කරන්නකෝ. අපිත් පුළුවන් උදව්වක් කරන්නම්..