noone Apr 15, 2010 ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සතුට සමාදානයෙන් පිරි සියලු පැතුම් ඉටුවන සමුර්දිමත් අවුරුද්දක්ම වේවා..
Deelaka Apr 13, 2010 එසේම වේවා මචන්! උඹටත් පව්ලෙ සියලු දෙනාටත් සියලු සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යමත් නව වසරක් වේවා!!