Laptop > Student Offers

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • :baffled::baffled::baffled:
    උඹේ thread එකේ කියල තියෙන ඒව ඇහුවම තව පාරක් හිතන්න වෙනව...
    මෙහෙට ගේන acer චාටර් ද බන් හැබෑවටම...:confused::confused:
    උඹ මොකද්ද ගන්න ඉන්නෙ?

    ගන්න ඉන්නෙ නං බං Acer එක.. මමත් Asus වලට තමා කැමති Acer වලට වඩා. ඒත් specs වැඩි නිසයි Acer එකට යන්නෙ..

     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    math acer eka tamai ganna inne oya kyana taram awulnm un 3yrs warranty denne nane. Monawa unat 3yrs warranty tyena nisa awlak n
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    Student Offers කියල මේ දෙන ලැප් එක ගත්ත අය ඉන්නවද...ගානට නම් ලාබයි හැබැයි කොහොමද දන්නෑ බඩු. acer ලැප් හොදද? මේ ගැන මොකද්ද තියෙන අදහස?
    google search කරල review එකක් වත් නෑ බලන්න

    http://www.mcentre.lk/student-offers/student-project-option1-acer-aspire-e5-575g.html


    Make / Model
    Acer Aspire E5-575G
    Processor
    Intel 6th Generation Core i5 6200U Processor up to 2.80 GHz with Turbo Boost)
    System Memory
    4 GB DDR4 SDRAM upgradeable up to 32GB
    Storage Subsystem
    1TB Hard Disk 5400RPM
    Display
    15.6" Full HD 1920 x 1080, high brightness Acer ComfyView™ LED backlit Screen,16:9 aspect ratio Screen,16:9 aspect ratio
    Video Memory
    Nvidia GeForce GT940MX DDR5 2GB Dedicated VGA
    Audio
    High-definition audio support, Two built-in stereo speakers, Built-in digital microphone
    Media Device
    DVD-Super Multi Double Layer Drive (DVD Writer)
    Communication
    WLAN : 802.11a/b/g/n/ac wireless LAN, Bluetooth version 4.1
    LAN : Gigabit Ethernet 10/100/1000MBps
    Dimensions & Weight
    381.6 (W) x 256 (D) x 29 (H) mm ,2.4kg with 4 Cell Battery Pack
    Battery Life
    Li-ion battery pack 4 Cell 2800MAh: Approx. 5 hours battery life
    Ports
    1 x HDMI™ port 1 x USB 2.0 ports
    2 x USB 3.0 port 1 x Ethernet RJ 45
    1 x VGA Port 1 x Headphone/speaker/line-out jack
    1 x Microphone-in jack
    Web Cam
    HD webcam with 1280 x 720 resolution, 720p HD audio/video recording and High dynamic range imaging (HDR)
    Card reader
    Secure Digital (SD) Card
    Operating System & Software
    Genuine Windows 10 Preinstalled,
    McAfee Internet Security with 03 year license
    Carry Case
    Side Bag or Back Pack as per the choice of the student
    Warranty
    Totally 05 Year Warranty Carry in Warranty;
    03 Year Manufactures’ Warranty (One Year for Battery)
    04th & 05th Year; Service Warranty

    Rs 75,900.00

    asus..eka ganin..eka hodai...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒසර් ලැප් එකක් මටත් ගන්න සෙට් උනාම
    මම ස්පෙෂලිස්ට්ල කිහිප දෙනෙක් ගෙන්ම ඇහුවා
    එළකිරි එකෙයි ඉන් පිටයි ගොඩක් උන් කියන්නේ
    ඒසර් වල ලෙඩක් ආවොත් හදාගන්න අමාරුයි වෙන ලැප් එකකට යන්න කියලා
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඒසර් ලැප් එකක් මටත් ගන්න සෙට් උනාම
    මම ස්පෙෂලිස්ට්ල කිහිප දෙනෙක් ගෙන්ම ඇහුවා
    එළකිරි එකෙයි ඉන් පිටයි ගොඩක් උන් කියන්නේ
    ඒසර් වල ලෙඩක් ආවොත් හදාගන්න අමාරුයි වෙන ලැප් එකකට යන්න කියලා

    :shocked::sorry: