Laptop > Student Offers

Assassin.

Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    Student Offers කියල මේ දෙන ලැප් එක ගත්ත අය ඉන්නවද...ගානට නම් ලාබයි හැබැයි කොහොමද දන්නෑ බඩු. acer ලැප් හොදද? මේ ගැන මොකද්ද තියෙන අදහස?
    google search කරල review එකක් වත් නෑ බලන්න

    http://www.mcentre.lk/student-offers/student-project-option1-acer-aspire-e5-575g.html

    Make / Model
    Acer Aspire E5-575G
    Processor
    Intel 6th Generation Core i5 6200U Processor up to 2.80 GHz with Turbo Boost)
    System Memory
    4 GB DDR4 SDRAM upgradeable up to 32GB
    Storage Subsystem
    1TB Hard Disk 5400RPM
    Display
    15.6" Full HD 1920 x 1080, high brightness Acer ComfyView™ LED backlit Screen,16:9 aspect ratio Screen,16:9 aspect ratio
    Video Memory
    Nvidia GeForce GT940MX DDR5 2GB Dedicated VGA
    Audio
    High-definition audio support, Two built-in stereo speakers, Built-in digital microphone
    Media Device
    DVD-Super Multi Double Layer Drive (DVD Writer)
    Communication
    WLAN : 802.11a/b/g/n/ac wireless LAN, Bluetooth version 4.1
    LAN : Gigabit Ethernet 10/100/1000MBps
    Dimensions & Weight
    381.6 (W) x 256 (D) x 29 (H) mm ,2.4kg with 4 Cell Battery Pack
    Battery Life
    Li-ion battery pack 4 Cell 2800MAh: Approx. 5 hours battery life
    Ports
    1 x HDMI™ port 1 x USB 2.0 ports
    2 x USB 3.0 port 1 x Ethernet RJ 45
    1 x VGA Port 1 x Headphone/speaker/line-out jack
    1 x Microphone-in jack
    Web Cam
    HD webcam with 1280 x 720 resolution, 720p HD audio/video recording and High dynamic range imaging (HDR)
    Card reader
    Secure Digital (SD) Card
    Operating System & Software
    Genuine Windows 10 Preinstalled,
    McAfee Internet Security with 03 year license
    Carry Case
    Side Bag or Back Pack as per the choice of the student
    Warranty
    Totally 05 Year Warranty Carry in Warranty;
    03 Year Manufactures’ Warranty (One Year for Battery)
    04th & 05th Year; Service Warranty

    Rs 75,900.00
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    එසර් ලැප් හොදයි මචන්.ඒත් මේක:sorry::sorry::sorry: ගන්න එපා.කී බොඩ් එක පට්ටම අවුල්.උබ අරන් මාසෙකින් ඩිලීට් කී එක උබේ අතට එනව ශුවර්.පස්සෙ ටික ටික අනිත් ඒව.හීට් වෙන්නෙ නම් නෑ.හැබැයි පට්ට ස්ලො :shocked::shocked:
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    පාඩුවක් නම් නැහැ. අදුරන එකෙක් නම් ගන්න හිටියා .. හරියටම විස්තර දැනගත්තොත් කියන්නම්
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    එසර් ලැප් හොදයි මචන්.ඒත් මේක:sorry::sorry::sorry: ගන්න එපා.කී බොඩ් එක පට්ටම අවුල්.උබ අරන් මාසෙකින් ඩිලීට් කී එක උබේ අතට එනව ශුවර්.පස්සෙ ටික ටික අනිත් ඒව.හීට් වෙන්නෙ නම් නෑ.හැබැයි පට්ට ස්ලො :shocked::shocked:

    meka thama lankawe nahalune..kohomada danne machn? first stock eka enne next month lu..
     
    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    එසර් ලැප් හොදයි මචන්.ඒත් මේක:sorry::sorry::sorry: ගන්න එපා.කී බොඩ් එක පට්ටම අවුල්.උබ අරන් මාසෙකින් ඩිලීට් කී එක උබේ අතට එනව ශුවර්.පස්සෙ ටික ටික අනිත් ඒව.හීට් වෙන්නෙ නම් නෑ.හැබැයි පට්ට ස්ලො :shocked::shocked:

    uba use karala tyeda machan?
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    එසර් ලැප් හොදයි මචන්.ඒත් මේක:sorry::sorry::sorry: ගන්න එපා.කී බොඩ් එක පට්ටම අවුල්.උබ අරන් මාසෙකින් ඩිලීට් කී එක උබේ අතට එනව ශුවර්.පස්සෙ ටික ටික අනිත් ඒව.හීට් වෙන්නෙ නම් නෑ.හැබැයි පට්ට ස්ලො :shocked::shocked:

    Uba kohendha oya model eka gaththe?
    Keeyak unada?
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    එසර් ලැප් හොදයි මචන්.ඒත් මේක:sorry::sorry::sorry: ගන්න එපා.කී බොඩ් එක පට්ටම අවුල්.උබ අරන් මාසෙකින් ඩිලීට් කී එක උබේ අතට එනව ශුවර්.පස්සෙ ටික ටික අනිත් ඒව.හීට් වෙන්නෙ නම් නෑ.හැබැයි පට්ට ස්ලො :shocked::shocked:

    සිරාවට....මමත් මේ හිත හිත හිටියෙ acer එක ගන්නවද, dell vostro එක ගන්නවද කියල... මෙහෙම සීන් එකක් නම්, dell එක ගන්නව...හැබැයි මේකෙ vga එක නම් dell එකට වඩා ගොඩක් හොදයි....vostro එක business series නිසා reliability වැඩියිනෙ...මට බෑ lap එක කැඩුනොත් හදන්න දීල සති ගනන් බලන් ඉන්න...ඒකයි....:yes:
    හැබැයි HDMI port එක වෙනුවට VGA port එකක් එන්නෙ vostro වල...:dull:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    එසර් ලැප් හොදයි මචන්.ඒත් මේක:sorry::sorry::sorry: ගන්න එපා.කී බොඩ් එක පට්ටම අවුල්.උබ අරන් මාසෙකින් ඩිලීට් කී එක උබේ අතට එනව ශුවර්.පස්සෙ ටික ටික අනිත් ඒව.හීට් වෙන්නෙ නම් නෑ.හැබැයි පට්ට ස්ලො :shocked::shocked:

    e itin uba use karana parissama thama :lol:

    yako mage acer lap eka dan 2 years. thama eka aulak na
     
    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    සිරාවට....මමත් මේ හිත හිත හිටියෙ acer එක ගන්නවද, dell vostro එක ගන්නවද කියල... මෙහෙම සීන් එකක් නම්, dell එක ගන්නව...හැබැයි මේකෙ vga එක නම් dell එකට වඩා ගොඩක් හොදයි....vostro එක business series නිසා reliability වැඩියිනෙ...මට බෑ lap එක කැඩුනොත් හදන්න දීල සති ගනන් බලන් ඉන්න...ඒකයි....:yes:
    හැබැයි HDMI port එක වෙනුවට VGA port එකක් එන්නෙ vostro වල...:dull:
    yaa dell eka hodai wage.bt mn games ply krnnat ekka ganna bluwe.ekai acer eka gana dana ganna one ;)
    මේක gov uni වලට විතරද? semi-gov වගේ ඒවාට බැරිද? :rofl: ex: NSBM / NIBM? :rolleyes:
    danna machn,
    oya klap eka softlogic eke thiyenawa 106000k wenawa
    kokada bn?
    e itin uba use karana parissama thama :lol:

    yako mage acer lap eka dan 2 years. thama eka aulak na
    :D