jafna seen eka true da ?

witaramage

Member
Feb 14, 2016
57
3
0
ඕක තමා බන් වෙනස.දේදුනු වෙනස.මේවා සාධාරණීකරණය කරන්න මයික් ටයිසන්ලා ඉන්නවනේ.:shocked:
 

donshelf

Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    යුද්දෙට ගිහින් මැරිච්ච කොල්ලෝ ගැන සෑහෙන දුකක් තියෙන්නේ මේවා දකිනකොට රනිල්ටයි මෛත්‍රීපාලටයි එහෙම නැතුව ඇති :(:(:angry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    බුද්ද දර්මය / සින්හල ජාතිවාදය කිව්ව ගමන් රෙද්ද උස්සන් දුවන් එන එවුන් මේ ත්‍රේඩ් එකට එන්නේ නැත්තේ ඇයි දන්නේ නෑ. . :growl: