Muslim silent attack to Muhudu Maha Viharaya

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ


    :(:(:(:(:(:(





    image.png





    ඉස්සරහට එන ප්‍රශ්න වලට කොහොම මුහුණ දෙන්න වෙයිද කියලා හිතා ගන්න අමාරුයි බන් :(:(:( ඇයි බන් මේ අපේ මිනිස්සුන්ම විහින්ම අපිටම වලකපාගන්නේ.. මේ රට දාලා යන්න වෙයි දැනට මේවගේ පැති වල මෙහෙම වෙනවා නම් :yes::yes::yes:


    මේවා පත්තරවල යන්නේ නැත්තේ ඇයි දන්නේ නෑ.. ජනාදිපති මහත්තයට දකින්න :angry::angry::angry:









    ...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    මේවා කතා කරලා වැඩක් නෑ බන්. අපේ අහිංසක දරුවොන්ට රටක් ඉතුරු වෙන්නේ නැති එකයි දුක.. මේවා දාපුවාම රෙප් කපන්න මේවා සාධාරනීය කරන්න සෙට් එකකුත් මේකේ ඉන්නවා කියලා අමතක කරන්න එපා මචන්
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,522
    5,420
    113
    ado monada me purusha shakthiya adukarana beheth? Kiyapanko okkomata danaganna
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    මේවා කතා කරලා වැඩක් නෑ බන්. අපේ අහිංසක දරුවොන්ට රටක් ඉතුරු වෙන්නේ නැති එකයි දුක.. මේවා දාපුවාම රෙප් කපන්න මේවා සාධාරනීය කරන්න සෙට් එකකුත් මේකේ ඉන්නවා කියලා අමතක කරන්න එපා මචන්

    mekema un kiyanawa tamil katha karana unta wenama paththak dena eka hodailu. itin mewa gana tawa mona katada. :dull:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේවා කතා කරලා වැඩක් නෑ බන්. අපේ අහිංසක දරුවොන්ට රටක් ඉතුරු වෙන්නේ නැති එකයි දුක.. මේවා දාපුවාම රෙප් කපන්න මේවා සාධාරනීය කරන්න සෙට් එකකුත් මේකේ ඉන්නවා කියලා අමතක කරන්න එපා මචන්

    උන්ටම තේරෙයි ටික දවසකින් මොනාද මේ කිවේ කියලා.. :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    ඇයි බං කව්රුත් මේවා මිඩියා වල දාන්නේ නැත්තේ ? දැන් බලපන් ලංකාවේ හොඳම ස්ථාන ටික උන් අල්ලගෙන. නැගෙනහිර ඉවරයි තව ටික කාලෙකින් බීච් එකත් උන්ට.

    කව්රුහරි එකෙක් පත්තරේකට ලියපන්කො මේක ෆොටෝ එක්ක. එතකොට පත්තරෙන් හිටං දකීනව හිටං.

    සංහිඳියාව™ ප්ලීස්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,894
    23,743
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේවා කතා කරලා වැඩක් නෑ බන්. අපේ අහිංසක දරුවොන්ට රටක් ඉතුරු වෙන්නේ නැති එකයි දුක.. මේවා දාපුවාම රෙප් කපන්න මේවා සාධාරනීය කරන්න සෙට් එකකුත් මේකේ ඉන්නවා කියලා අමතක කරන්න එපා මචන්

    :yes::yes:
    owwa gana katha kaloth gon deshapaaluwoyi unta kath adina unuyi kagahanawa anthavadeen kiyala.
    sinhalaya kaloth anthavaddiy anith hathikare kaloth deshapremin.. :angry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    රට ට මොනවා වෙනවද මන්ද. අපි ගිය අවුරුද්දේ අප්‍රේල් වල ගියා ඔය පන්සලට. හාමුදුරුවෝ ඔය කතා ටික අපිටත් කිව්වා. ඇත්තටම දුකයි මේ දේවල් ගැන. හැමෝම මුදලින් උපකාර කරා ඉතින්. ඒ දවස් වල මට මතක විදියට කඩ එකක් නැත්නම් දෙකක් වගේ තිබුනේ. ඒවායේ හිටියේ ගැණු. ඔතන කරවල ගන්න ගිහිපු අපේ කෙනෙක්ටත් බැනලා ඒ ගැනිටත් මන් බැන්නා. කරවල ගන්න දුන්නේ නෑ. ගැනි සද්ද නැතුව හිටියා.

    පොලිසිය හාමුදුරුවන්ගෙන් අහනවලු කාට අහන්නද කියලා පන්සලේ පිරිත් දාන්නේ. ඔන්න ඕකයි තත්වේ.

    රට ගැන හිතන පාලකයෝ නෑ. අපි පාර්ලිමේන්තු යන්න ඕනේ එහෙමනම්. හම්බ චන්ද වලට පෙරේතකමේ මේ දේවල් වලට නීති දාන්නෙත් නෑ.

    :(:(:(:(:(:(:(
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    thawa godak dewal wela thinawa macho. ewa me media kaarayinta policiyata penne na. unta penne sinhalaya waraddak kaloth thamyi.
    dukayi bn mewa dakiddi

    පත්තර වල ජාතිවාදී නිවුස් දාන එක මේ ජහපාලන නඩේ තහනම් කරානේ බන්.මේ ලිපි ප්‍රින්ට් කරලා බෙදන්න ඕනේ.


     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,156
    1,293
    113
    ගඟ ළඟ
    ඒක පාරක් neth fm එකෙන් ඔය විහාරයේ මොකක් හරි වැඩසටහනක් කරලා ආයි එද්දී ගැහුවා වගේ මතකයක් තියෙනවා..

    අදට rep ඉවරයි..නැත්නම් දෙන්නම වටිනා කතාවක්
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    අපේ අහිංසක දරුවොන්ට රටක් ඉතුරු වෙන්නේ නැති එකයි දුක..:yes::yes::yes::yes::(:(