





ඉස්සරහට එන ප්‍රශ්න වලට කොහොම මුහුණ දෙන්න වෙයිද කියලා හිතා ගන්න අමාරුයි බන්


ඇයි බන් මේ අපේ මිනිස්සුන්ම විහින්ම අපිටම වලකපාගන්නේ.. මේ රට දාලා යන්න වෙයි දැනට මේවගේ පැති වල මෙහෙම වෙනවා නම් 

මේවා පත්තරවල යන්නේ නැත්තේ ඇයි දන්නේ නෑ.. ජනාදිපති මහත්තයට දකින්න



...

