ගන්න බයද credit card එකක්. FAQ part 3

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,183
    709
    113
    Earth
    ගන්න බයද credit card එකක්. FAQ part 3

    හැමෝටම තියෙන පොදු ප්‍රශ්න ගැන කතාකරන්න හිතුන මෙතන මගේ අත්දැකීම් අනුව(HSBC,සම්පත් බැංකු) තමයි උපදෙස් දීලා තියෙන්නේ සමහරවිට ඒවා ඔබගේ අදහස් සමග නොගලපිමට පුළුවන ඒවා අදහස් ලෙස දක්වන්න


    මෙම thread එක කියවීමට පෙර

    ගන්න බයද credit card එකක්. FAQ part 1

    ගන්න බයද credit card එකක්. FAQ part 2

    කියවන්න...​

    තුන් වෙනි thread එක දන්න ගොඩක් කාලයක් ගිය නමුත් මගෙන් comments වලින් හා PM මගින් අහපු හැම ප්‍රශ්නයකටම මම දන්නා දැනුමින් හෙල්ප් කරා.;)

    මම තුන්ව්නි thread එකේදී දැන්නම් කියලා පොරොන්දු 0% installment plan හා නිවැරදිව shop or online payments කරන්නේ කොහොමද කියලා


    7) 0% installment plan එකක් යනු කුමක්ද?

    මේක හරිම වටිනා සේවාවක් credit card එකක් මගින් ලබාගත හැකි.මම ගොඩක් ගෙදරට අවශ්‍ය දේවල් ගත්තේ මේ විදිහට.මේක ලොකු මුදලක් මාසෙකට වැය කරන්නේ නැතිව හරියට අර අබාන්ස් දෙනවා වගේ වාරික ගෙවීමේ ක්‍රමයට අපිට එක වර මුදලක් දීලා ගන්න බැරි ගණනක දෙයක් පහසුන් ගන්න පුලුවන් ක්‍රමයක්

    උදා:

    හිතමුකෝ lap එකක් තියෙනවා Rs 120000 අපිට මේක එක වර ගන්න මුදැල් නැ ඒ ආයතනය මගින් මේක වාරික ගෙවීමේ ක්‍රමය දෙන්නෙත් නැ කියලා,:dull:

    එතකොට අපි කරන්නේ අපේ credit card එක ගත්ත බැංකුව මෙම ආයතනය සමග සම්බන්ද ආයතනයක් ද කියලා මුලින් අහලා බලන එක .මගේ දැනුමේ හැටියට HSBC හා සම්පත් බැංකු ගොඩක් ආයතන සමග සම්බන්දව වැඩ කරනවා.

    එහෙම ආයතනය සමග සම්බන්දව වැඩ කරන එකක් නම් අපිට මේ lap එක වාරික විදිහට ගන්න පුළුවන් වෙනවා.

    දැන් මේක 120000 වෙනවා නේ මේ භාණ්ඩය අපිට මාසික වාරික 3, 6, 9, 12, 18, 24 , 36

    වගේ ගෙවන්න ගන්න පුලුවන්,එක බැංකුවත් එක්ක හා එම භාණ්ඩය ගන්න ආයතනය එක්ක කතා කරන්න ඕනා මේක දෙන්නේ කොහොම වාරික ක්‍රමයකටද කියල,ඒවගේම ඔයාගේ credit limit එක මෙම මුදල තිබිය යුතුය.

    හිතමුකෝ මේක වාරික 12 ඔයා ගන්නවා කියල මේකට අනිවා කිසිම පොලියක් එකතු වෙන්නේ නැ 0% installment plan කියන්නේ එකයි.(නමුත් සමහර ආයතන පොඩි මුදලක් අය කරනවා මෙහෙම ගනිද්දී බැංකුවෙන් නම් කිවුවේ එක ආයතනයේ තිබෙන ක්‍රමයක් බැංකුවට කරන්න දෙයක් නැ කියලා)

    120000 මුළු මුදලම අපේ credit card එකෙන් ආයතනය කපා ගන්නවා නමුත් බැංකුව අපිට එක

    10000 X මාස 12 = 120000 ගෙවෙන්නේ

    අපි හිතමුකෝ ඔයාට 140000 භාණ්ඩයක් ගන්න ඕනා නමුත් ඔයාගේ credit card limit එක 120000 කියලා එතකොට කරන්නේ ඔයා අර වැඩිපුර 20000 අතින් දෙන එක.:cool:



    8) credit card හරහා shoping or online payments ආරක්‍ෂිත සිදු කිරීම.

    අපි ගොඩක් පරේසමට කරන්න ඕනා වැඩක් මේක මොකෝ නොදැනුවත් කම නිසා අපේ මුදලක් නැතිවීමේ ඉඩකඩ තියෙනවා මෙතනදී :no:

    අපි හිතමුකො ඔයාට කිසියම් දෙයක් online payments එකකින් ගන්න ඕනා කියල

    උදා: ebay හරහා භාණ්ඩයක් ගැනීම

    එතනදී අපිට මෙම භාණ්ඩ මුදල direct credit card එක හරහා හෝ paypal වැනි ආයතනයක් හරහා ගෙවන්න පුළුවන්



    8.1 ) paypal යනු?

    PP_Acceptance_Marks_for_LogoCenter_266x142.png


    මම මේ ලිපියෙන් මෙය විස්තර කරන්නේ නැ.ඔයාට යම් දෙයක් දැන ගන්න ඔනම් ඕන තරම් ලිපි එළකිරි එකේ හෝ සිංහල බ්ලොග් වලින් හොයාගන්න පුළුවන් සරලවම කියනවා නම් online payment එකක් කිරීමට ආරක්ෂිතම ක්‍රමය paypal හෝ ඒවගේ සේවාන ලබාදෙන ආයතන

    ebay වැනි ආයතන සමග ගනුදෙනු කිරීම පහසුන ක්‍රමය paypal ඒවගේ කිසියම් අවස්ථාවක redund ලබාගැනීමටද ලේසි paypal නිසා.


    9) credit card එක හරහා direct ගනුදෙනු කිරීම


    credit card එකකින් අපි payment එකක් කරද්දී අපෙන් මුලික අහන දේවල් තමයි

    * card number
    * expire month and year
    * CVV

    cvv_visa.jpg


    transferin14.png


    යම් කෙනෙකුට මෙම දත්ත හොරෙන් ලබාගන්න පුළුවන් අපි නොදන්නා site එකකට අපි අපේ details දුනොත් එවිට අපිට හොරෙන් එයාලට අපේ credit card එකේ ඇති මුදල් ගන්න පුළුවන් වෙනවා:shocked:

    තවද අපිට කැපෙන මුදල වෙන ගණනක් පෙන්නවා වැඩි ගනනක් කපා ගන්නත් පුළුවන් වෙනවා එම නිසා කිසි දිනෙක නොදන්නා වෙබ් අඩවිවලට ඔබගේ credit card එකේ තොරතුරු දෙන්න එපා..:yes:

    paypal වගේ එකක් හරහා payments කරද්දී මේවගේ දත්ත වෙන කෙන්ක්ට බලන්න පුළුවන් වෙන්නෙත් නැ ඒවගේම පෙන්වන ගන්නනට වඩා අපේ කැපීම සිදු කරන්නෙත් නැ ඒවගේ ගොඩක් ආරක්‍ෂිත ක්‍රමයක් paypal ක්‍රමය :yes:

    නමුත් සමහර ආයතන paypal සමග හෝ එවැනි සේවාවන් ලබාදෙන ආයතන සමග සම්බන්ද නැ ඒවගේ වෙබ් අඩවීයකින් යම් දෙයක් ලබාගැනීමට නම් direct credit card එක හරහා ගනුදෙනු කරන්න වෙනවා.:shocked:

    10) virtual credit card එකක් භාවිතා කිරීම

    VirtualCreditCard.png


    දැන් මුලින් කිවුවා වගේ අපිට අපේ නිවැරදි credit card details දෙන්නෙත් නැතිව නමුත් direct ගනුදෙනු කිරීම කිරීමට සිදුවන අවස්ථා වල හොදම ක්‍රමය තමයි virtual credit card කියන්නේ

    එහිදී සිදුවන්නේ අපිට temporary credit card එකක් එම ආයතනය මගින් දෙන එක එක prepaid credit card එකක් එක නිසා අනිසි ලෙස අපේ මුදල් කපා ගන්න ලබෙනෙත් නැ හරියට මේක සම්පත් වෙබ් කාර්ඩ් එක වගේ අපිට ගෙවීමට අවශ්‍ය මුදල අපි අපේ credit card එක මගින් මෙම virtual credit card එකට lord කරන හා ඉන් පසු අපි payment එක කරන්න භාණ්ඩය ගන්න වෙබ් අඩවියට දෙන්නේ අපේ real credit card එක විස්තර නෙවයි virtual credit card එකේ විස්තර. භාණ්ඩය ගන්න වෙබ් අඩවියට මේකේ වෙනසක් හොයන්න බැ :lol:

    දැනට මෙවැනි virtual credit card ලබාදන ආයතන තමයි

    1)Entropay
    2)Netletter VCC


    මෙතනින් Entropay ලංකවට support කරන්නේ නැත :angry:

    මම දැනට බාවිතා කරන්නේ Netletter ආයතනය

    neteller-virtual-credit-card.jpg


    ලංකවේ ගොඩක් ප්‍රසිද්ද ආයතනයක් මේක ගොඩක් ය E money ලංකාවට ගන්න මේක භවිතා කරනවා,වැඩි විස්තර අවශ්‍ය අය google එකේ neteller sinhala කියලා search එකක් දන්න

    නමුත් එතනදී ගොඩක් අය විස්තර කරලා තියෙන්නේ money withdraw කර ගන්න විදිහ නමුත් අපිට එය අවශ්‍ය වෙන්නේ නැ මෙතනදී වෙන්නේ වෙන්නම කක්‍රමයක් :confused:

    Join for free මුලින්ම account එකක් හදා ගන්න හරිම ලේසි ඒවගේම ඔබගේ සත්‍ය විස්තර අනිවා ලබාදෙන්න :yes:

    1) money in වෙත ගොස් එහි deposit option වලින් Visa Credit එක තෝරලා එහි විතර ලබාදෙන්න දැමිය හැකි අවම මුදල Min transaction 5.00 USD කි.මෙම මුදලට අමතරව 1.9% එයාල මුදලක් ගන්නවා ඒ කියන්නේ 5 usd වලට එයාල 5.1 usd අපෙන් ගන්නවා එක ලොකු මුදලක් නෙවි Rs 15 වගේ වෙන්නේ

    2) Net+ Cards වලට ගොස් Virtual card තෝරලා ඔබට අවශ්‍ය Virtual card එක සදා ගන්න මෙම Virtual card එක අවු 3 වලංගු ලෙස නොමිලේ ලබාදෙනවා

    Fees


    * First card is free
    * 3.00 USD අමතර card සදහා :eek:
    * unverified account එකක් සදහා

    4 lifetime purchases allowed
    200.00 USD in purchases every 24 hours
    800.00 USD lifetime maximum

    * verified account එකක් සදහා

    10 purchases every 24 hours
    7,000.00 USD in purchases every 24 hours
    30 purchases every 4 days
    14,000.00 USD in purchases every 4 days

    Netletter verified කර ගැනීම හරිම ලේසි ඒවගේම verified account එකක් නැතිව උනත් අපිට හදිසි ගනුදෙනුවක් කරන්න පුළුවන් මොකද අපි මේක හැම විටම භවිතා කරන්නේ නැතිනිසා direct payment එකක් කරද්දී විතරනේ මේක භාවිතා කරන්නේ :D

    verified කරගැනීම අවශ්‍ය නම් ඔබගේ ID, passport , driving license එකේ පිටපතක් යවන්න ඕනා ID එක නම් වැඩක් වෙන්නේ නැ සිංහලෙන් තියෙන නිසා ලේසිම ක්‍රමය driving license එක මට නම් විනාඩි 10 කදී එයාල account එක verified කරා :cool:

    දැන් ලේසි මොකක් හරි විශ්වාස නැති වෙබ් අඩවිකට ගනුදෙනු කරන්න ඕනා නම් එම මුදල මුලින්ම neteller virtual card කරලා එම neteller virtual card එකේ details වලින් payment එක කරන්න තියෙන්නේ පොඩි මුදලක් වැය වුනත් ආරක්ෂව නම් ගොඩක් වටිනවා නේද ;)


    4 වන ලිපියට අවශ්‍ය මාතෘකාවක් තියෙනව නම් කියන්න දන්නා දෙයක් නම් කියලා දේනම් :yes:

    ඒවගේම මෙම ලිපි ලියන්න උනන්දු කරපු PM මගින් 3 වන ලිපිය කවද්ද දන්නේ ලේස අහපු අයට විශේෂ ස්තුතිය :)
     
    Last edited:

    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    Machan, number 7

    Oka 0% interest plan ekata gannawata wada hoda nadda eka para credit card eken 120,000 ma gewala puluwan vidihata ikkmanata gewala iwara karana eka? kohomath credit card eke outsanding amount ekata interest charge wenawa neda?

    Mama hoda parippuwak kawa.. card eke 120,000 block karama ai ithin card eka use karanda ba ne?
     
    Last edited:

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,183
    709
    113
    Earth
    Machan, number 7

    Oka 0% interest plan ekata gannawata wada hoda nadda eka para credit card eken 120,000 ma gewala puluwan vidihata ikkmanata gewala iwara karana eka? kohomath credit card eke outsanding amount ekata interest charge wenawa neda?

    Mama hoda parippuwak kawa.. card eke 120,000 block karama ai ithin card eka use karanda ba ne?


    mehami block wena eka nam awasiyak thmai :yes: aye wena wadakata use karanna amau nisa

    ara full payments denna amaru aya innwa ne ekai ehma karanne anika month ekata adala payment eka 10000 nam eka edata gewanna ona nath nam thmai internet eka watenne ,salli labena labena kota payment 2 ,3 eka para gewana eka wasi kohomath :yes: