puuuuusa

Member
Apr 19, 2016
100
2
0
පැමිණීම 80% නැත්තම් AL වලට පෙනිසිටින්න බැරිද?
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුලුවන් තීරනය විදුහල්පති සතුය.නැත්තන් ප්‍රයිවෙට් ඉල්ලන්ඩ පුලුවන් දෙයක් නැ.
     
    puuuuusa

    Member
    Apr 19, 2016
    100
    2
    0
    පුලුවන් තීරනය විදුහල්පති සතුය.නැත්තන් ප්‍රයිවෙට් ඉල්ලන්ඩ පුලුවන් දෙයක් නැ.

    ප්‍රයිවට් කරාට අවුලක් නැත්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රයිවට් කරාට අවුලක් නැත්ද?
    කිසිම අවුලක් නැ, උබ කැම්පස් යන්ඩ පාස් නම් උබ ඇතුලෙ, ස්කොලෙ ප්‍රයිවෙට් කියල බේදයක් නැ, මගෙ නම් අදහස ප්‍රින්සිපල්ව ශේප් කරගන්ඩ කියල ගිහින් වැදල කියපන් අනිව දාල දෙනව, ස්කොලෙ කිටෙන් a/l ලියපන් එක ගතියක් තියෙනව,
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    කිසිම අවුලක් නැ, උබ කැම්පස් යන්ඩ පාස් නම් උබ ඇතුලෙ, ස්කොලෙ ප්‍රයිවෙට් කියල බේදයක් නැ, මගෙ නම් අදහස ප්‍රින්සිපල්ව ශේප් කරගන්ඩ කියල ගිහින් වැදල කියපන් අනිව දාල දෙනව, ස්කොලෙ කිටෙන් a/l ලියපන් එක ගතියක් තියෙනව,

    :yes::yes: අනිවාර්යෙන්