පුලුවන් තීරනය විදුහල්පති සතුය.නැත්තන් ප්රයිවෙට් ඉල්ලන්ඩ පුලුවන් දෙයක් නැ.
කිසිම අවුලක් නැ, උබ කැම්පස් යන්ඩ පාස් නම් උබ ඇතුලෙ, ස්කොලෙ ප්රයිවෙට් කියල බේදයක් නැ, මගෙ නම් අදහස ප්රින්සිපල්ව ශේප් කරගන්ඩ කියල ගිහින් වැදල කියපන් අනිව දාල දෙනව, ස්කොලෙ කිටෙන් a/l ලියපන් එක ගතියක් තියෙනව,ප්රයිවට් කරාට අවුලක් නැත්ද?
ප්රයිවට් කරාට අවුලක් නැත්ද?
කිසිම අවුලක් නැ, උබ කැම්පස් යන්ඩ පාස් නම් උබ ඇතුලෙ, ස්කොලෙ ප්රයිවෙට් කියල බේදයක් නැ, මගෙ නම් අදහස ප්රින්සිපල්ව ශේප් කරගන්ඩ කියල ගිහින් වැදල කියපන් අනිව දාල දෙනව, ස්කොලෙ කිටෙන් a/l ලියපන් එක ගතියක් තියෙනව,

අනිවාර්යෙන්පුලුවන්. ඒත් medical දෙන්න වෙනවා.පැමිණීම 80% නැත්තම් AL වලට පෙනිසිටින්න බැරිද?



පුලුවන්. ඒත් medical දෙන්න වෙනවා.![]()