Lunugamwehera DMO th lagadi SUV ekak genawada?

Creed aiye Grace ekak BOC eken lease karala gaddi kohomada waarika enne ? deposit eka kiyak da?

අනිවාර්යෙන්ම මේකක් නම් ගන්නවාමයි බොස්.. ඔයාගෙන්ම ගන්නම්. තව ටිකක් කල් දෙන්න.මේක එළකිරියේ ආසිරි මල්ලි ගත්ත එක ORIGINAL KENWOOD SOUND SYSTEM එකක් එක්ක අවේ . තව මාර OPTION ටිකක් තිබුනේ . ඔක්කොම දැක්කේ ගෙනාවට පස්සේ.
මේතියෙන්නේ ගේනවා එක සහ ආසිරි මල්ලි සහ මම LEASING එකත් BOC එකෙන්ම කරලා දුන්නා. TRINCO ඉදලා තිස්සමහාරාම ටම අවා. තව යාලුවෙක් එක්ක ඇවිත් තුබුණේ. නියම පොරක් මම කිතන්නේ යාලුවා DRIVING පුරුදුවෙලා තියෙන්නේ කගවේනුත් එක්ක.
![]()
![]()
![]()


කලින් කිව්ව ගනන් වලටම ගන්න පුලුවන්ද?

ලිසිං එකක් දාලා එකක් දෙන්නම් . BRAND NEW ඕන නැහැ . 50 -53 අතරේ එකක් දෙන්නම්





