eBay Phone

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,245
    40,945
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා, මම eBay එකෙන් පෙබරවාරි 15 වෙනිදා Phone එකක් ඕඩර් කෙරුවා, ඒත් තවම ඒක ආවේ නැහැනේ. Tracking වලනම් තියෙනවා මාර්තු 28 ලන්කාවට ආව කියලා, ඊත් කිසිම හෝඩුවාවක් නෑ ඊට පස්සේ. මොකද මේකට කරන්නේ? කස්ටම් එකට අහු වුනානම් ලියුමක්වත් එවන්න් ඕනනේ, පෝස්ට් ඔෆිස් එකටත් ගිහිල්ලා බැලුවා, උන් දන්නෙත් නෑලු. ප්ලීස් උදවු කරන්නෝ!
    April awurudu holidays hinda Post Office tama nidi athi.
    tawa 1 month witara yai.
    Awurudu months tikak pass karala order karanna tibbe :P
     
    • Like
    Reactions: The_Joker

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,827
    113
    පෝස්ට් ඔෆීසියට ගොහිං වැඩක් නැතිවෙයි, ලංකාවට ඇවිල්ල නෑ
    :)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    Ado mama february 19 Order kala AMP ekak, April 4 Lankawata awilla, eth thama labune na, (Register post)


    passe man Central post office ekata giya, un kiyanawa awilla na lu lankawata , SINGAPORE walin ewala thiyanawa witharalu,

    Mee Shipping company tracking eke Details,
    f57muv.jpg



    Lankawe post office eke un man inna thana track krala pennuwa unge system eken, eke mark wela thiyenne ewala kiyala, but awilla na thama
    anith international tracking site walai hama thanama Lankawata April awilla kiyala mark wela thiyanawa bn..
    lankawe system eke mark wela na oiii


    kohomada bn mehema wenne??

    man mokada dan mekata karanne??


    මේ Tracking බොරු බන් third party Site බන් ඕවා තව ඔයි වගේ බොරු Tracking site අනන්තවත් තියෙනවා... ඕන නම් ට්‍රැකින් නම්බර් එක දෙන්න ට්‍රැක් කරලා දෙන්නම්....