මහින්ද යුගයේ සීෂෙල්ස් බැංකු ගිණුම් හෙළිව

padiri

Banned
Feb 21, 2016
720
108
0
මහින්ද යුගයේ සීෂෙල්ස් බැංකු ගිණුම් හෙළිව

නොදකින් වැඩ බැරි පොන්නයෝ ටික .මමත් දුන්නනේ බන් මුන්ට චන්දෙ ...
මහින්ද යුගයේ සීෂෙල්ස් බැංකු ගිණුම් හෙළිවේ..

April 25, 2016 at 4:09 am |





රාජපක්‍ෂවරු සී ෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් ආරම්භ කළේ මහපරිමාණ මුදල් ගසා කෑම්වලට හා තම කළු සල්ලි සුදුකර පිටරට යැවීම සඳහාත් බව පසුගිය කාලයේ ඉතා විශාල ලෙස සමාජගත කරන ලද මතයකි. මේ ඉතා මෑතක දීත් යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙකු පවසා තිබුණේ අදාළ බැංකුව සතුව ගණුදෙනුකරුවන් දෙදෙනෙකු පමණක් සිටින බව ය. කෙසේ වෙතත්, දැන් එම බැංකුවේ ක්‍රියාකාරිත්වය ගැන නියම තත්වය පැහැදිළි කරගැනීමේ අවස්ථාව අපට තිබේ. වත්මන් ලංකා බැංකු සභාපති රොනල්ඩ් පෙරේරාට අනුව, ලංකා බැංකුවේ සී ෂෙල්ස් ශාඛ‍ාව දැන් ලාභ ලබන ආයතනයකි. 2015 වසරේ දී පමණක් එම ශාඛාව රුපියල් මිලියන 32ක ලාභ ලබා ඇත. එකී බැංකු ශාඛාව සතුව මේ වන විට ගණුදෙනුකරුවන් 691කි. ඒ අතර එරට වෙසෙන ශ්‍රි ලාංකිකයින් ද සී ෂෙල්ස් පුරවැසියන් ද වේ. බැංකු සභාපතිවරයා සහතික කළේ ආදළ බැංකුව තුළ ලංකාවේ පදිංචි කිසිවෙකුගේ ගිනුම් ද නැති බව ය.
තව ද අදාළ බැංකු ශාඛාව විසින් කිසිදු නීති විරෝධී හෝ සදාචාර විරෝධී මුදල් ගණුදෙනු සිදු කොට නැති බව ද සභාපතිවරයා අවධාරණය කරන්නේ ය. තමන් මෙසේ කියන්නේ මේ පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක් සිදු කිරීමෙන් පසුව බව ද ඔහු පවසා ඇත. මේ අතර, බැංකු ශාඛාව වසා දැමීමට කිසිදු හේතුවක් නැති බවත් 2016 වසරේ තම ඉලක්කය ශාඛා ලාභය මිලියන 46 දක්වා වැඩි කිරීම බවත් සභාපතිවරයා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම ඉලක්කයට යාමට තිබෙන විශාලතම බාධකය වන්නේ ලංකාවේ මේ බැංකු ශාඛාව සමබන්ධයෙන් කෙරෙන අහිතකර ප්‍රසිද්ධීය බව ද රොනල්ඩ් පෙරේරා පවසා සිටින්නේ ය.
මේ මහා මිථ්‍යාව හෙළිවීම අතිශය වැදගත් කරුණකි. මන් ද එය ජනවාරි 8න් පසු ලංකාවේ ආර්ථික පරිහානියේ රූපකයක් ලෙස ද පෙනී සිටින බැවිනි. රටේ ආර්ථිකය ඉතා ශක්තිමත් පදනමක තිබිය දී එය ඉතා අයහපත් බවටත් රාජපක්‍ෂවරුන් රට සොරා කා ඇති බවටත් රනිල්-මෛත්‍රීවාදීන් විසින් මතයක් සමාජගත කිරීමේ වක්‍ර ප්‍රතිඵලය වූයේ එවැනි ‘දූෂීත’ රටක ආයෝජනය කිරීමෙන් පලක් නැති බව සිතා ආයෝජකයින් බුරුතුපිටින් රටින් මුදල් ඉවත්කර ගැනීම ය. අප මුහුණ දෙන ආර්ථික අර්බුදයේ මුල ඒ ය.
 
Last edited:
  • Like
Reactions: Sheenmax

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත එලිවෙනව ඔහොම යන unp &න්න වැඩබැරි ගොබ්බ්යො පතුරපු තව ටොන් පච තියෙනව ඒවත් එලි වෙන්ඩ ඔනෙ.
     

    nudpahox

    Member
    Nov 21, 2006
    125
    2
    0
    Source : **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**

    https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/foreign-news/142828/

    methana Lankacnews and LankaEnews source aragena dewal danna epa ban ... nikan charter nowee indapan.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    නොදකින් වැඩ බැරි පොන්නයෝ ටික .මමත් දුන්නනේ බන් මුන්ට චන්දෙ ...
    මහින්ද යුගයේ සීෂෙල්ස් බැංකු ගිණුම් හෙළිවේ..

    April 25, 2016 at 4:09 am |



    රටට අපමන අගයක් හෙටට MY3 යුගයක්
    ............
    අනිතිමටම මුලු රටටම කෙල වෙලා තමයි නවතින්නේ
    .





    .
     
    Last edited: