WIfi උදව් wifi ��

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    මම අපේ ලොක්කගෙ වයිෆ්යි පාස් වර්ඩ් එකෙන් ඉන්ටර් නෙට් යනව.ඩවුන්ලෝඩ් කරනව.මිනිහ දැන ගත්තොත් මේක,මිනිහට හොයන්න පුලුවන් ද,කාගෙ පෝන් එකෙන් ද ගිහින් තියෙන්නෙ,මොනව ද ඩවුන්ලෝඩ් කරල තියෙන්නෙ කියල.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Depends on the router / access point. Don't think it will keep logs of who accessed what and when. But he can check the MAC address of your device and ban it from accessing the network.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Your boss will not be able to reverse lookup your MAC address upto a certain level. (vendor company)

    083D88 - for samsung devices.
    3C189F Nokia Corporation

    :P
    Code:
    http://standards-oui.ieee.org/oui/oui.txt
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    බලන්න පුලුවන්ද බැරිද කියන එක router එක, මත බොහෝ දුරට තීරණය වෙනවා,
    ඊට අමතරව මොනාහරි severs හරහා නම් ඉන්ටෙර්නෙට් යන්නේ ඒවායින් බලන්නත් පුළුවන්.
    තව ISP ලාගෙන් report එකක් අරගෙනත් බලන්න පුළුවන් දන්නා විදියට. (SLT ල එහෙම දෙනවා දන්නා විදියට මචන්)
    හැබැයි ඉල්ලුම් කලොත් විතරයි.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    thanks.i use lumia phone

    It doesn't matter dude. Each and every network interface card(which is the wifi module for your mobile) has a unique MAC address.

    Your boss will not be able to reverse lookup your MAC address upto a certain level. (vendor company)

    083D88 - for samsung devices.

    Code:
    http://standards-oui.ieee.org/oui/oui.txt

    Still boss can block the MAC from the AP or router. :rofl: Easy MAC filtering.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    It doesn't matter dude. Each and every network interface card(which is the wifi module for your mobile) has a unique MAC address.



    Still boss can block the MAC from the AP or router. :rofl: Easy MAC filtering.
    That too! :yes:
    If I were his boss, I'd have guessed the device owner by the mac address and then fire his ass for using company property without authorization. :P
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Wifi පාවිච්චි කලා කියලා කේස් දාන එකෙන් නම් ඕක කරන්න එපා උබ ඒක හොයාගන්න එක මහ ලොකු කේස් එකක් නෙමෙයි .සමහර ඒවගෙ උබේ ඩිවයිස් එකේ නමේ එකම පෙන්නනවා .
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,070
    113
    Loading...
    හොයන්න පුලුවන් හෙව්වොත් කොනක ඉදල. තොට කට උත්තරත් නැති වෙයි. මැසිමෙ හරි, පෝන් ඒකේ හරි, මැක් (MAC Address) ඒකෙන් ඩිවයිස් ඒක ගාණට පෙන්නනවා. ISP ට Request කරලා, උන්ගෙ Servers වලින්, Firewalls වලින් උඹලගෙ Connection ඒකෙන් කරන, කරපු ඹ්නිම දෙයක් බලන්න, Evidence Reports විධියට ගන්න පුලුවන්. හොයන්න පුලුවන් තරම තීරණය වෙන්නෙ Request කරන කෙනා සහ අදාළ ISP පාවිච්චි කරන Technology ඒක මතයි. නෙට් හිටපු වෙලාව, කරපු දේවල්, ඔක්කොම හොයන්න පුලුවන්. කට උත්තර නැහැ හෙව්වොත් හරියට. අපේ ඒකෙක්ට මාට්ටු වෙලා ගෙදරත් යන්න වුණා. උෟ නම් ඉල්ලන් කෑවෙ. නිකන් නෙමෙයි, පට්ට චාටර් ඒකක් කාල ගියෙ. නෝන්ඩි වුණා සැරටම. මාට්ටුවෙයන් කොහොම හරි තොට සනීපෙ තේරෙයි ඒදාට. :lol:
     
    Last edited: