ISM APAC - Company help

  • Oct 17, 2012
    451
    110
    43
    මචං, කව්රු හරි දන්නවද ISM APAC කියන Software Company එක.
    දන්නා එකෙක් ටිකක් විස්තර කියනවද ? කොහොමද background / Working Environment එක..
    Company එකේ Stability එක... People, Salary Increment.. and all that.
    I got a offer for the Possition of Software Engineer. Help me to get the decision.
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    උක්කුං බබා;20057123 said:
    මචං, කව්රු හරි දන්නවද ISM APAC කියන Software Company එක.
    දන්නා එකෙක් ටිකක් විස්තර කියනවද ? කොහොමද background / Working Environment එක..
    Company එකේ Stability එක... People, Salary Increment.. and all that.
    I got a offer for the Possition of Software Engineer. Help me to get the decision.

    Supiri company ekak.. aniwaaa palayan.. Do not miss the grate oppotunity.
     
    duldula

    Junior member
  • Apr 26, 2008
    36
    27
    18
    Supiri Manchan

    SAP uth thiyenwa..... Godak JAVA base wechcha ewa thama thiyenne.

    SOAP and JASON use wenawa

    පලයන් බං බොරු කියන්නේ නැතුව... ඒකේ JAVA ඇත්තෙත් නෑ....:angry::angry::angry::angry::angry: