නිසාන් වැනට් ලයන් ෆේස්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නිසාන් වැනට් ලයන් ෆේස්

    හෙල්ප් එකක් ඔන බන්
    නිසාන් වැනට් ලයන් ෆේස් වෑන් එකක් ගන්න මචන් හිතාගෙන ඉන්නව
    මම මෙක ගන්නෙ හුගක්ම ෆැමිලි යුස් කරන්න, ඉතින් මට හොද වහනයක් ගන්න තොරගන්න , යියර් එක, තෙල් , වහනේ 2008 වගේ එකක් හොයා ගන්න පුලුවන්ද, නැත්තම් මේ වහනෙ දැන් ලන්කවේ පඩ ගහපු එවද කියල දන්න කට්ටිය කියපල්ල, ලොකු පිනක් බන්
    සලකන්නම් උබලට, එහෙනම් සුබ දවසක්!!! :) :) :)
     
    • Like
    Reactions: ShreddeR

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචෝ වාහන ගැන ත්‍රෙඩ් දානකොට ඔටෝමොබයිල් කැටගරි එකේ දාපං. නැත්තං මේවා මිස් වෙනවා.
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=79

    මේකේ ඩීසල් සහ පෙට්‍රල් වලින් මොඩ්ල් දෙකක් එනවා. ඕනම පෙට්‍රල් වාහන කල් පැවැත්ම වැඩියි නඩත්තුව අඩුයි. නමුත් ඉතිං ලංකාවේ සිරිතට වගේ පැට්‍රල් වෑන්වල මාකට් එක අඩුයි.
    මේකේ උපංගෙයි එන ලෙඩ නැති තරම්‍. සස්පෙන්ෂන් වල නම් පොඩි පොඩි අව්ල් තියනවා. නමුත් සැලකිය යුතු තරම් දරුණු නෑ. අමතර කොටස් ගැන බය වෙන්න දෙයක් නෑ
    මේකේ S21 සහ S20 කියලා මාදිලි දෙකක් තියනවා.

    • Like
    Reactions: manjulabw

    මචෝ ඔය දෙකෙන් හොද මොඩෙල් එක සහ දැන් යන මිල කියපන් එතකොට 2000 රෙජ්, වගේ එකක් අඩුවට ගන්න එක හොදද
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    ඕක මචන් ෆැමිලි පාවිච්චියට සුපිරියි...තෙල් කරනවා හොදට..13 එහා පැත්ත..පාර්ට්ස් ගන්න ගියාම ගොඩක් වෙලාවට mazda පාර්ට්ස් තමයි හරි යන්නේ..පාර්ට්ස් වැල ගානා පොඩ්ඩක් සාපේක්ෂව වැඩියි..මේ අපේ ඉන්න පැත්තේ...පාවිච්චියටනම් සුපිරියි..පට්ට ගහන්න පුළුවන් හේනට..ඔයිල් ලීටර් 6 විතර ඕන
     
    • Like
    Reactions: manjulabw

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචෝ ඔය දෙකෙන් හොද මොඩෙල් එක සහ දැන් යන මිල කියපන් එතකොට 2000 රෙජ්, වගේ එකක් අඩුවට ගන්න එක හොදද

    3RD Gen කියන්නේ S20 එක 4th Gen කියන්නේ S21 ඒ නිසා S21 හොදයි. ඔය දෙක වෙන් කරලා අදුර ගන්නේ සිග්නල් ලයිට් වලින් මචං. S21 කියන එකේ සිග්නල් ලයිට් වල පැත්තෙන් ඇල වෙච්ච හැඩයක් තියනවා. ඒත් S20 කියන එකේ සිග්නල් ලයිට් එකේ පැත්ත කොටුව වගේ. 2000 උනත් අව්ලක් නෑ. නමුත් 2002 පස්සෙ ආපු අලුත් මූන එකක් ගන්නව නම් හොදයි බං. 25 වගේ වෙයි (මේ දවස්වල ගනං යන්නේ හරි අමුතු විදිහට බං ඒ නිසා හරියටම කියන්න අමාරුයි). ඩීසල් කන්වර්ට් කරපු එකක් ගන්න එපා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    3RD Gen කියන්නේ S20 එක 4th Gen කියන්නේ S21 ඒ නිසා S21 හොදයි. ඔය දෙක වෙන් කරලා අදුර ගන්නේ සිග්නල් ලයිට් වලින් මචං. S21 කියන එකේ සිග්නල් ලයිට් වල පැත්තෙන් ඇල වෙච්ච හැඩයක් තියනවා. ඒත් S20 කියන එකේ සිග්නල් ලයිට් එකේ පැත්ත කොටුව වගේ. 2000 උනත් අව්ලක් නෑ. නමුත් 2002 පස්සෙ ආපු අලුත් මූන එකක් ගන්නව නම් හොදයි බං. 25 වගේ වෙයි (මේ දවස්වල ගනං යන්නේ හරි අමුතු විදිහට බං ඒ නිසා හරියටම කියන්න අමාරුයි). ඩීසල් කන්වර්ට් කරපු එකක් ගන්න එපා.

    Tnx bro, big help and good luck
     
    • Like
    Reactions: Mr.Tom

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Welcome මචං. තව මොවහරි දැනගන්න ඕනෙ උනොත් කියපං දන්න විස්තර වලින් උදව් කරන්නම්.

    මචන් මෙක ගන්න තමයි මගෙ කල්පනාව මොකද ෆැමිලි එකට හොද වාහනයක් 20-25 අතර හොද එකක් හොයල ගන්නව, නිසාන් nv 200 එක ගාන හුගක් වැඩ්