DL KARANAWA EKATH MAN
Mama gatte ShAaNiG 720p version eka ban.. eke hardcode karala thiyenawa dothraki dialogues ...
Code:http://uptobox.com/hbylkjk163mm

රම්සි ගේ සීන් එකේ පෙන්නයි කියල හිතලා මං ශෝට පාත් කරල මල්ලි අතට අරන් ලැස්ති වෙලා හිටියේ පෙන්නුවේ නෑ දුකයි කළකිරුනා ගොඩාක් පස්සෙයි දැනගත්තේ ඒ සීන් එක කරන කොට ඒකි 18 වෙලා නැත්ද කොහෙද දැන් නම් නියම නාම්බර කෙල්ල දැන්කාත් එක්ක හරි කරනවම පෙන්නන ඕන නෑ නිකන් වෙන ලයින් එලට හරි පෙන්නුවොත් ඒ ඇතිඑහෙම සීන් එකක් නම් බලන්න ලැබෙන්නෙ නැහැ. පොතෙ රම්සි එක්ක තිබුන සීන් එකවත් පෙන්නුවෙ නැති කොට.
මකර ඩයිවර් වෙන්න ටාගේරියන් කෙනෙක් වෙන් ම ඕන ද?
ඉතින් බන් Bran කියන්නේ Targaryen කෙනෙක් නෙවෙයි නේ?
මන් හිතන්නේ අනිත් එකා කොටා.
- Tommen Baratheon: 97%
- Stannis Baratheon: 96%
- Daenerys Targaryen: 95%
- More...
ජොන් ස්නො ටුවින්ස් කියලා තමයි කියන්නේ.තව කෙල්ලෙක් ඉන්න ඕනෙ.බ්රයන් එක්ක ඉන්න කෙල්ල කියලයි හිතන්නේ.

kauda ban brayanජොන් ස්නො ටුවින්ස් කියලා තමයි කියන්නේ.තව කෙල්ලෙක් ඉන්න ඕනෙ.බ්රයන් එක්ක ඉන්න කෙල්ල කියලයි හිතන්නේ.

ahh eka misak![]()
Bran stark ට වෙන්න ඇති ඌ බ්රයන් කියන්නේ
mama balauwa danne nathi unuth innawada kiyalaකුකුළණි....
ඊළග එපිසෝඩ් එක කවදා ද එන්නේ?????
තව සතියය=ත් ඉදපිය කෝ ඉතිං *ක හෆන්!![]()

ලොල් කියන්නේ ඉතින් මෙව්වට තමයි.
ක්ලිනික් එකටම ඇවිත් මගේ එක්ස්ටර්නල් එකෙන් සීසන් 5 ම ඔක්කොම දාලා දුන්නම කිව්වා ඒලියස් වගේ එකක් නෙමේනම් දාන්න එපා කියලා. පස්සේ මම බලෙන්ම වගේ දැම්මා හොඳයි බලපන් කියලා. ඊට පස්සේ කෝල් කරපු සැරේක ඇහුවා ආයේ බැලුවද කියලා. එතකොට කිව්වා ගෑණු හෙලුවෙන් නටන මගුලක්නේ යකෝ මම කසාද බැන්ද එකෙක් තොපිට වගේ අසහනයක් නෑ කියලා. ආයේ බලෙන්ම බලපන් කියලා ෆෝන් එක තියලා ආයේ සතියකින් විතර කෝල් කලාම බලන්න ගත්තද ඇහුවම අපෝ ඒකේ තියෙන්නේ බෙලි කපන එව්වනේ මට සෙට් වෙන්නේ නෑ බං කිව්වා. අන්තිමට අඬලා අඬලා අනිවා බලපන් කියලා කටේ බලේට වගේ බලන්න ගත්තු එකා.... අම්මපා යකෝ මෙන්න දැන් රහ වැටිලා..![]()

ඉදල ඉදල ඇවිත් මාව ළිං ගැට්ටෙ තියන්නේ නැතුව හිටපිය කෝ වේෂි!ලොල් කියන්නේ ඉතින් මෙව්වට තමයි.