Game of Thrones Fans

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
එහෙම සීන් එකක් නම් බලන්න ලැබෙන්නෙ නැහැ. පොතෙ රම්සි එක්ක තිබුන සීන් එකවත් පෙන්නුවෙ නැති කොට.
රම්සි ගේ සීන් එකේ පෙන්නයි කියල හිතලා මං ශෝට පාත් කරල මල්ලි අතට අරන් ලැස්ති වෙලා හිටියේ පෙන්නුවේ නෑ දුකයි කළකිරුනා ගොඩාක් පස්සෙයි දැනගත්තේ ඒ සීන් එක කරන කොට ඒකි 18 වෙලා නැත්ද කොහෙද දැන් නම් නියම නාම්බර කෙල්ල දැන්කාත් එක්ක හරි කරනවම පෙන්නන ඕන නෑ නිකන් වෙන ලයින් එලට හරි පෙන්නුවොත් ඒ ඇති
 
aru21atnet

Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    melisandre-bath.jpg

    Martin pls.

    melisandre.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඉතින් බන් Bran කියන්නේ Targaryen කෙනෙක් නෙවෙයි නේ?
    මන් හිතන්නේ අනිත් එකා කොටා.
    මකර ඩයිවර් වෙන්න ටාගේරියන් කෙනෙක් වෙන් ම ඕන ද?
    මෙතෙක් කල් හරියට දෙයක් කියල කලේ ඇස් තුනේ කපුටුවා මහතා විතරයි. ඉතිං පොර ගැන විශ්වාස කරන්න වෙනවා. මම නං හිතන්නෙ නෑ කොටා ටාගේරියන් කෙනෙක් කියලා. හැබැයි පොර අනිවා රාජධානි 7 පාලනය කරන එකා ගේ ඇඩ්වයිසර් වෙයි. ඒ වගේ ම සෑම් ග්‍රෑන්ඩ් මේයිස්ටර් වෙයි. අන්තිමට සෙට් වෙන්නේ ඩෙනේරියස් ටාගේරියන් කුමරිය, බ්‍රයන් ස්ටාර්ක්, ජෝන් ස්නෝව්, ටිරියන් ලැනිස්ටර්, තියෝන් ග්‍රේ ජෝයි, සන්සා ස්ටාර්ක් ආර්යාව, වැරියස්, ලිට්ල් නේගර් සහ ආර්යා ස්ටාර්ක් කුමරිය.
    ඔය සෙටාර් එක එකතු වෙලා ගේම ගහයි කියල මට හිතෙනවා. සමහර විට සන්සා ස්ටාර්ක් ආර්යාව, ලිට්ල් ෆින්ගර් සහ තියෝන් ඝාතනය වෙන්න පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද ආරම්බයක් එකෙන්ම රූපයේ අනිත්ය පෙන්නල පටන් ගත්තෙ :P
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    According to This Algorithm, Jon Snow Can't Be Dead

    Yes, people calculated it.

    3dbb39f3c302d07c0c10ce50c5804cc9

    Even after interviewing Kit Harington, putting him under a lie detector and getting official word from HBO ("Jon Snow is dead."), viewers still can't be too sure about Jon Snow's fate on Game of Thrones—including some very curious scholars at the Technical University of Munich.

    Plus with a list of most/least likely to die next in the series.

    1. Tommen Baratheon: 97%
    2. Stannis Baratheon: 96%
    3. Daenerys Targaryen: 95%
    4. More...

    Full Story

    *Read at your own risk!
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    jon snow කොහොමත් මැරෙන්නේ නෑ :no::no:
    ඌ s05e10 මැරුනනම් මේ සිරිස් එකෙත් උව පෙන්නන එකේ වැඩක් නැනේ:P
    මොකටද එහෙනම් ඩාවොස් කාරයා උව ආරක්ෂා කරන්නේ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජොන් ස්නො ටුවින්ස් කියලා තමයි කියන්නේ.තව කෙල්ලෙක් ඉන්න ඕනෙ.බ්‍රයන් එක්ක ඉන්න කෙල්ල කියලයි හිතන්නේ.
    kauda ban brayan :confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Game of Thrones 6 Sinhala Review - මැලිසැන්ඩ්රාගේ වයස සහ සනසාගේ නව ගමන

    By Tharindu Vishwanath

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Melisandre මැරෙන එකක් නෑ මචං. මෙන්න මේ Trailer එකෙ 0.18 වෙනි තත්පරයේ පෙන්නනවා Melisandre Castal Black එකේ එලියේ බැල්කනියක ඉන්න කොටසක්. මෙහෙම කෑල්ලක් වෙන්න නම් ඇතුලේ ඉන්න Melisandre එලියට එන්න ඕනේ. එලියට දැන් ආවොත් නයිට් වොච් සෙට් එක ගෑණිව මරනවා. අනිවා ඔය එලියට එන්නේ ජොන් ස්නෝට resurrection කරලා නයිට් වොච් සෙට් එකේ ඇලිසර් ඇතුලු සෙට් එකටත් ගේම දීලා වෙන්න ඕනේ. නැතිනම් ඕක පරණ කෑල්ලක් වෙන්න ඕනේ නොමග යවන්න ට්‍රේලර් එකට ඔබපු ඒත් ඔහොම එකක season 5 වල තිබ්බා ඒ හැටි මතකයක් මට නැහැ.

    ගෑණි කියනවා ජොන් ස්නෝ වින්ටර් ෆෙල් වල සටන් කරනවා ෆ්ලේම්ස් වලින් දැක්කා කියලා. බෝල්ටන් කියනවා වින්ටර්ෆෙල් බලය ස්ථාවර කරගන්න වින්ටෆෙල් වල උරුමක් කාරයෙක් වෙන කෙනෙක් ඉන්න ඕනේ කියලා. සන්සා දැන් නැති නිසා මුලු නෝර්ත් එකේම බලය තහවුරු කරගන්න අමාරුයි කියනවා. අනිවා ට්‍රේලර් එකක පෙන්නනවා සර් ඩාවෝස් මෝර්මොන්ට්ලා ගාවට ගිහින් උදව් ඉල්ලනවා. අනිවා බෝල්ටන්ලා එක්ක ෆයිට් කරලා ‍රැම්සිව මරලා ආයේ වින්ටෆෙල් අල්ලගන්න එකේ ෆයිට් එක ලීඩ් කරන්න ඕනේ ජොන් ස්නෝ සර් ඩාවෝස් එක්ක. සන්සට ඔච්චර දෙයක් කරගන්න බෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කුකුළණි....
    ඊළග එපිසෝඩ් එක කවදා ද එන්නේ?????

    :eek::eek:
    තව සතියය=ත් ඉදපිය කෝ ඉතිං *ක හෆන්!:sorry:

    ලොල් කියන්නේ ඉතින් මෙව්වට තමයි.

    ක්ලිනික් එකටම ඇවිත් මගේ එක්ස්ටර්නල් එකෙන් සීසන් 5 ම ඔක්කොම දාලා දුන්නම කිව්වා ඒලියස් වගේ එකක් නෙමේනම් දාන්න එපා කියලා. පස්සේ මම බලෙන්ම වගේ දැම්මා හොඳයි බලපන් කියලා. ඊට පස්සේ කෝල් කරපු සැරේක ඇහුවා ආයේ බැලුවද කියලා. එතකොට කිව්වා ගෑණු හෙලුවෙන් නටන මගුලක්නේ යකෝ මම කසාද බැන්ද එකෙක් තොපිට වගේ අසහනයක් නෑ කියලා. ආයේ බලෙන්ම බලපන් කියලා ෆෝන් එක තියලා ආයේ සතියකින් විතර කෝල් කලාම බලන්න ගත්තද ඇහුවම අපෝ ඒකේ තියෙන්නේ බෙලි කපන එව්වනේ මට සෙට් වෙන්නේ නෑ බං කිව්වා. අන්තිමට අඬලා අඬලා අනිවා බලපන් කියලා කටේ බලේට වගේ බලන්න ගත්තු එකා.... අම්මපා යකෝ මෙන්න දැන් රහ වැටිලා.. :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලොල් කියන්නේ ඉතින් මෙව්වට තමයි.

    ක්ලිනික් එකටම ඇවිත් මගේ එක්ස්ටර්නල් එකෙන් සීසන් 5 ම ඔක්කොම දාලා දුන්නම කිව්වා ඒලියස් වගේ එකක් නෙමේනම් දාන්න එපා කියලා. පස්සේ මම බලෙන්ම වගේ දැම්මා හොඳයි බලපන් කියලා. ඊට පස්සේ කෝල් කරපු සැරේක ඇහුවා ආයේ බැලුවද කියලා. එතකොට කිව්වා ගෑණු හෙලුවෙන් නටන මගුලක්නේ යකෝ මම කසාද බැන්ද එකෙක් තොපිට වගේ අසහනයක් නෑ කියලා. ආයේ බලෙන්ම බලපන් කියලා ෆෝන් එක තියලා ආයේ සතියකින් විතර කෝල් කලාම බලන්න ගත්තද ඇහුවම අපෝ ඒකේ තියෙන්නේ බෙලි කපන එව්වනේ මට සෙට් වෙන්නේ නෑ බං කිව්වා. අන්තිමට අඬලා අඬලා අනිවා බලපන් කියලා කටේ බලේට වගේ බලන්න ගත්තු එකා.... අම්මපා යකෝ මෙන්න දැන් රහ වැටිලා.. :lol::lol::lol::lol:

    :lol: :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    කිඹුලා ලිඳේ... :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ලොල් කියන්නේ ඉතින් මෙව්වට තමයි.

    ක්ලිනික් එකටම ඇවිත් මගේ එක්ස්ටර්නල් එකෙන් සීසන් 5 ම ඔක්කොම දාලා දුන්නම කිව්වා ඒලියස් වගේ එකක් නෙමේනම් දාන්න එපා කියලා. පස්සේ මම බලෙන්ම වගේ දැම්මා හොඳයි බලපන් කියලා. ඊට පස්සේ කෝල් කරපු සැරේක ඇහුවා ආයේ බැලුවද කියලා. එතකොට කිව්වා ගෑණු හෙලුවෙන් නටන මගුලක්නේ යකෝ මම කසාද බැන්ද එකෙක් තොපිට වගේ අසහනයක් නෑ කියලා. ආයේ බලෙන්ම බලපන් කියලා ෆෝන් එක තියලා ආයේ සතියකින් විතර කෝල් කලාම බලන්න ගත්තද ඇහුවම අපෝ ඒකේ තියෙන්නේ බෙලි කපන එව්වනේ මට සෙට් වෙන්නේ නෑ බං කිව්වා. අන්තිමට අඬලා අඬලා අනිවා බලපන් කියලා කටේ බලේට වගේ බලන්න ගත්තු එකා.... අම්මපා යකෝ මෙන්න දැන් රහ වැටිලා.. :lol::lol::lol::lol:

    :D:D
     
    ඉදල ඉදල ඇවිත් මාව ළිං ගැට්ටෙ තියන්නේ නැතුව හිටපිය කෝ වේෂි!:dull: