LG V10 Dual sim ලංකාවේ ගන්න පුළුවන් තැනක් දන්නවද ? සාධාරණ ගානකට හොඳ warranty එකක් එක්ක ?
සුපිරි ෆෝන් එක ගන්නවනම්.අබාන්ස් එකේ නැද්ද?ඉක්මන් එකෙත් බලපන්.
machoo mam kiyanne 4g /3g on karan net net yankota rthwenwa epa wenne
sira ,mata epa wela thiyenne , anika mata witharak nemai z , z1 thiyana un godak kiyanawa meka z2 z5 gananam danne naha z5 ganna tharam salli na ban mata ..
anyway thanks awankawa ubama kiyapan rathwenne nadda kiyala net yanakota



Abans thiyenawa. unge hikena ganan ne ban 1i 20i ikman eke 70ta ekak thibuna warranty nane ban
Abans thiyenawa. unge hikena ganan ne ban 1i 20i ikman eke 70ta ekak thibuna warranty nane ban
v10 එකේ බැටරි නම් බහිනවලු හෝ ගාල
මගේ යාලුවෙක් ගාව තියෙනවා..ඌ නම් දවසක් එකහමාරක් වගේ use කරනවා..ඌ නම් කිව්වේ හොදටම use කරොත් දවසක් තියාගන්න පුළුවන් කියලා..අනික V10 එකේ බැටරිය ෆුල් චාර්ජ් වෙන්න පැයයිලු යන්නේ..
කවුද කිව්වේ?මගේ යාලුවෙක් ගාව තියෙනවා..ඌ නම් දවසක් එකහමාරක් වගේ use කරනවා..ඌ නම් කිව්වේ හොදටම use කරොත් දවසක් තියාගන්න පුළුවන් කියලා..අනික V10 එකේ බැටරිය ෆුල් චාර්ජ් වෙන්න පැයයිලු යන්නේ..
![]()
OnePlus X එකක් අරන් මෙහෙම කරපන්
![]()
![]()
අඩෝ සිරාවටම පට්ට බන්. මෙහෙම පුලුවන්ද