Two School Girls Died in Railway Accident in Dehiwala CCTV Video

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    This is what exactly happened as stated by her friend in facebook

    " Imeshi was apparently best friend to one of my known collegues. She wanted to give his brother a surprise for his b'day on the 25th, which was yesterday. They planned it in Barracuda. The b'day boy has already been there when they were heading, so they have had to find a way to go in without him noticing cause he was under the impresision that it was a someone else's party and that Imeshi and all were not coming. Imeshi, Sharon and one of his friends were in the car and out of nowhere they have had run across the railway off that guy's sight. They have crossed together holding their hands and most unfortunately they've been wearing ear phones that they had not heard nor seen the train that was coming towards them. It has run them over "

    this may be the probable case :( (it is very dark )
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මටත් හිතාගන්න බැහැ එක්කෙනෙක් මුලින් දුවගෙන එන්නේ කොච්චිය එයාලව පාස් කරනවාට පසුව වගේයි දෙවැනියා එන්නේ මිටරයක් පසුපසින්. අරකිව්වා වගේ කුමක් හො බහිම්බස්විමකින් පසුව ඒ ලමයා කොච්චියට පනිනවාද? දෙවැනි කෙනා බරන්න ගොස් අහුනාවත්ද?

    එහෙම නැතිනම් කැමරාවේ කොනයට පෙන්නේ මුලින් කොච්චිට පහු වෙන්වා වගේද?

    ලමයින් දෙදෙනා එන්නේ අර කිව්වා වගේ කනේ ගහගේන පිටිපස්ස බලබලවත්ද?

    Anyway may they rest in peace !:(
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    This is what exactly happened as stated by her friend in facebook

    " Imeshi was apparently best friend to one of my known collegues. She wanted to give his brother a surprise for his b'day on the 25th, which was yesterday. They planned it in Barracuda. The b'day boy has already been there when they were heading, so they have had to find a way to go in without him noticing cause he was under the impresision that it was a someone else's party and that Imeshi and all were not coming. Imeshi, Sharon and one of his friends were in the car and out of nowhere they have had run across the railway off that guy's sight. They have crossed together holding their hands and most unfortunately they've been wearing ear phones that they had not heard nor seen the train that was coming towards them. It has run them over "

    It's not her brother. It was her boy friend! :sorry::sorry:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔවුන් 2න්න බීල තමයි ගිහින් තියෙන්නෙ තව කොල්ලො 2නෙකුත් ඉඳල නේ, ඉස්කෝලෙට ලැජ්ජ හින්ද බීපු කතාව වහන්න හදනවා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි බන් මේ අපේ උන් කොමෙන්ට්ස් දානකොට අනික් අය ගැන හිතන්නේ බලන්නේ නැත්තේ? බලපන් තියන කොමෙන්ට්ස්?? ඔය කොමෙන්ට්ස් ඒ ළමයින්ගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ දැක්කම කොච්චර දුක හිතෙනවා ඇතිද? පිස්සෝ වගේ කී බෝඩ් තිබුන පලියට කොමෙන්ට් දාන්න එපා. උඹලට නංගිලා අක්කලා නැද්ද? :angry::angry::angry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    Ou mun mahahithak papuwak nathi eun ..me mage yakuwekge gf.e kella muta surprise party ekak orgnz karala.mu enawa dakala ita kalin ethanata yanna nisa duwala thiyenne kalabalaen.shik karume jara wada mewa.anunge athmektawath inna deepalla.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    ඇයි බන් මේ අපේ උන් කොමෙන්ට්ස් දානකොට අනික් අය ගැන හිතන්නේ බලන්නේ නැත්තේ? බලපන් තියන කොමෙන්ට්ස්?? ඔය කොමෙන්ට්ස් ඒ ළමයින්ගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ දැක්කම කොච්චර දුක හිතෙනවා ඇතිද? පිස්සෝ වගේ කී බෝඩ් තිබුන පලියට කොමෙන්ට් දාන්න එපා. උඹලට නංගිලා අක්කලා නැද්ද? :angry::angry::angry:

    sahena hoda comment ekak. :yes::yes:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,898
    46,096
    113
    ඇයි බන් මේ අපේ උන් කොමෙන්ට්ස් දානකොට අනික් අය ගැන හිතන්නේ බලන්නේ නැත්තේ? බලපන් තියන කොමෙන්ට්ස්?? ඔය කොමෙන්ට්ස් ඒ ළමයින්ගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ දැක්කම කොච්චර දුක හිතෙනවා ඇතිද? පිස්සෝ වගේ කී බෝඩ් තිබුන පලියට කොමෙන්ට් දාන්න එපා. උඹලට නංගිලා අක්කලා නැද්ද? :angry::angry::angry:

    හම්මේ තියෙන ලව් එක:rofl:.ඔය කෙල්ලෝ දෙන්නා කළු කැත කොට උනානම් උබලා ඔහොම හූල්ල හූල්ල අඩයිද?:Dඅනික මුන් මැරිලා තියෙන්නේ විහින්.මදන විසේ ඉහට ගහලා රේල් පාර පනින හැටි බලපන්කො..ඉතින් අපිටනම් දුකක් නැහැ මුන් මැරුණට.අපිට ඊට වඩා දුකයි මේ රටට නිදහස දුන්න කොල්ලො කකුල් නැතුව වීල් චෙයාර් එකේ යනවා දැක්කහම.:yes:
     
    • Like
    Reactions: Dishta Didin

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,898
    46,096
    113
    මටත් හිතාගන්න බැහැ එක්කෙනෙක් මුලින් දුවගෙන එන්නේ කොච්චිය එයාලව පාස් කරනවාට පසුව වගේයි දෙවැනියා එන්නේ මිටරයක් පසුපසින්. අරකිව්වා වගේ කුමක් හො බහිම්බස්විමකින් පසුව ඒ ලමයා කොච්චියට පනිනවාද? දෙවැනි කෙනා බරන්න ගොස් අහුනාවත්ද?

    එහෙම නැතිනම් කැමරාවේ කොනයට පෙන්නේ මුලින් කොච්චිට පහු වෙන්වා වගේද?

    ලමයින් දෙදෙනා එන්නේ අර කිව්වා වගේ කනේ ගහගේන පිටිපස්ස බලබලවත්ද?

    Anyway may they rest in peace !:(

    මදන විසේ ඉහට ගැහුවහම ඔහොම තමා..කෝච්චියක්වත් පේන්නේ නැහැ..බලපන්කො තියෙන හදිස්සිය..:rofl:මුන් ටොයිලෙට් එකටවත් මේ තරම් ඉක්මනට දුවන්නේ නැතුව ඇති.:rofl:කොල්ලව සප්‍රයිස් කරන්න ගිහින් ඔය කොරගත්තේ..මුන් වගේ ළමයි හම්බවෙන්නේ දෙමව්පියන්ගේ කරුමෙට.
     
    • Like
    Reactions: Hyaenidae

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මදන විසේ ඉහට ගැහුවහම ඔහොම තමා..කෝච්චියක්වත් පේන්නේ නැහැ..බලපන්කො තියෙන හදිස්සිය..:rofl:මුන් ටොයිලෙට් එකටවත් මේ තරම් ඉක්මනට දුවන්නේ නැතුව ඇති.:rofl:කොල්ලව සප්‍රයිස් කරන්න ගිහින් ඔය කොරගත්තේ..මුන් වගේ ළමයි හම්බවෙන්නේ දෙමව්පියන්ගේ කරුමෙට.

    Ube ammai thaththaith ohomama kiyana athi ponnaya
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔවුන් 2න්න බීල තමයි ගිහින් තියෙන්නෙ තව කොල්ලො 2නෙකුත් ඉඳල නේ, ඉස්කෝලෙට ලැජ්ජ හින්ද බීපු කතාව වහන්න හදනවා

    Thawa tikakin kiyapan, un denna pregnant wela indala thibbe kiyala..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I think the case here is clear :D

    they just offer themselves to the train as if it was what they were brought up for.

    chicks made sacrifices of themselves to the mighty train God.

    they practically knelt down before their god and became forever mingled in his loving arms.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    :lol: :lol: