hunger games වලට කැමති නැත්තෙ මම විතරද ?![]()
![]()
hunger games වලට කැමති නැත්තෙ මම විතරද ?![]()
![]()

අපෝ නැ උඹ බය නැතුව හිටපන්, මම බැලුවේ පලවෙනි එක විතරයි, ටිකක් බලද්දී හිරිකිත කමට film එකම del කල.
එයින් පස්සේ අඩවෙනකන් තූ ම තමා.

මං නං හැම එකාම හාෙදා කියන නිසා කසාය බාෙනව වගේ 1වෙනි එක බලල ඉවර කලා![]()
එතනිං එහාට බලන්න ගියෙ නෑ![]()
![]()

මං නං හැම එකාම හාෙදා කියන නිසා කසාය බාෙනව වගේ 1වෙනි එක බලල ඉවර කලා![]()
එතනිං එහාට බලන්න ගියෙ නෑ![]()
![]()
සතුටුයි![]()
මං තනි වෙලා නෑ එහෙනං![]()
![]()

Add me to your list. Apparently we both seems to be having same taste.![]()
hunger games වලට කැමති නැත්තෙ මම විතරද ?![]()
![]()

අම්මප මගේ වෙලාවයි data තකයි, වැලක් වත් බැලුවනම් අතටවත් ගන්නවා,
මෙලෝම රහක් නැති ෆිල්ම් එකක්.
මොකද කියන්නේ
The Hunger Games
විරෝදී සංගමය
පටන් ගමුද ?

අඩෝ සිරාවටම මට උනෙත් ඔය සීන් එක තමයි කසාය බොනව වගේ තමයි බැලුවෙ.ඔයිට වැඩිය හොඳයි ඔය ට්යිප් එකේ Battle Royal වගේ ෆිල්ම්.![]()
අම්මප මගේ වෙලාවයි data තකයි, වැලක් වත් බැලුවනම් අතටවත් ගන්නවා,
මෙලෝම රහක් නැති ෆිල්ම් එකක්.
මොකද කියන්නේ
The Hunger Games
විරෝදී සංගමය
පටන් ගමුද ?
Add me to your list. Apparently we both seems to be having same taste.![]()
Ube life ekama itin GOT ne
![]()

අපරාදෙ උබල ඔක්කාෙම කාෙල්ලාෙම නාෙවුනනං අපිට කසාද බදින්නත් තිබ්බ නේ බං![]()

ඔයාට අක්කලා, නංගිලා එහෙම නැද්ද බ්රෝ ?![]()

මං විතරයි බං අපේ පරම්පරාවෙංම GOT බලන්නෙ![]()
![]()

මම ඇහුවේ නැද්ද කියලානේ.GOT බලනවද කියලා නෙමෙයිනේ.![]()
![]()