i'll take both

blue_in_rio

Well-known member
  • ගාෙට් නාෙබලන කෙනෙක්ව බැන්ද කියන්නෙ උබේ ජීවිතේම අදුරෙ :( :(
    ඔය වැඩේ නං කවදාවත් කරන්න එපා :no: :no:

    කිව්වට විශ්වාස කරපන්, මගෙ ලඟ සීසන් 1,2,4,5 තියෙනවා.ඔපීස් එකේ එවුන් මෙහෙත් දාගෙන බලනවා.මමත් ඉතිං සෑහෙන්න ට්‍රයි කලා ඕක බලන්න, ඒත් බන් හෙන කම්මැලිනේ.උබලා මේක කොහොම බලනවද මන්දා :sorry::sorry:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අපරාදෙ උබල ඔක්කාෙම කාෙල්ලාෙම නාෙවුනනං අපිට කසාද බදින්නත් තිබ්බ නේ බං :baffled: :baffled:
    life එකම GOT නෙමේ බං :no: :no:
    Hobbit, LOR, HP, Fantastic Beasts, Walking Dead, Fear the Walking Dead :baffled: :baffled:
    life එක කියන්නෙ මේ ඔක්කාෙම :baffled: :baffled:

    උඹේ පරම පරාවට අපිවත් සම්බන්ද කරගනින්, එතකොට සෙට් වෙලා බලන්න බැරියැ :lol: :lol: ;)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    GOT niwi ponnayo GOD.

    :lol: :lol:
    ගාේඩ්ගෙ house එකට stupid lizard walk කරපු වීඩියාේ එකත් බලල තියෙන්න ඔිනෙ :lol: :lol:

    Hunger Games 1 එක ටිකක් හොදයි බන්

    Divergent එක සුපිරි

    දෙකම පාෙඩ්ඩක් වත් සුපිරි කෑ :dull: :dull:

    කිව්වට විශ්වාස කරපන්, මගෙ ලඟ සීසන් 1,2,4,5 තියෙනවා.ඔපීස් එකේ එවුන් මෙහෙත් දාගෙන බලනවා.මමත් ඉතිං සෑහෙන්න ට්‍රයි කලා ඕක බලන්න, ඒත් බන් හෙන කම්මැලිනේ.උබලා මේක කොහොම බලනවද මන්දා :sorry::sorry:

    GOT වලටද කම්මැලියි කිව්වෙ :shocked: :shocked:
    තූඃ නාෙදකිං :shocked: :shocked:

    උඹේ පරම පරාවට අපිවත් සම්බන්ද කරගනින්, එතකොට සෙට් වෙලා බලන්න බැරියැ :lol: :lol: ;)

    melisandre වගේ නැන්ද කෙනෙක් ඉන්නව 50යි උබ කැමති නං මං කැමතියි :baffled: :baffled: