GOT niwi ponnayo GOD.ගාෙට් නාෙබලන කෙනෙක්ව බැන්ද කියන්නෙ උබේ ජීවිතේම අදුරෙ![]()
ඔය වැඩේ නං කවදාවත් කරන්න එපා![]()
![]()
GOT niwi ponnayo GOD.ගාෙට් නාෙබලන කෙනෙක්ව බැන්ද කියන්නෙ උබේ ජීවිතේම අදුරෙ![]()
ඔය වැඩේ නං කවදාවත් කරන්න එපා![]()
![]()
hunger games වලට කැමති නැත්තෙ මම විතරද ?![]()
![]()
Same here. Divergent hondai eeta wada
ගාෙට් නාෙබලන කෙනෙක්ව බැන්ද කියන්නෙ උබේ ජීවිතේම අදුරෙ![]()
ඔය වැඩේ නං කවදාවත් කරන්න එපා![]()
![]()


අපරාදෙ උබල ඔක්කාෙම කාෙල්ලාෙම නාෙවුනනං අපිට කසාද බදින්නත් තිබ්බ නේ බං![]()
life එකම GOT නෙමේ බං![]()
Hobbit, LOR, HP, Fantastic Beasts, Walking Dead, Fear the Walking Dead![]()
life එක කියන්නෙ මේ ඔක්කාෙම![]()
![]()

GOT niwi ponnayo GOD.


Hunger Games 1 එක ටිකක් හොදයි බන්
Divergent එක සුපිරි

කිව්වට විශ්වාස කරපන්, මගෙ ලඟ සීසන් 1,2,4,5 තියෙනවා.ඔපීස් එකේ එවුන් මෙහෙත් දාගෙන බලනවා.මමත් ඉතිං සෑහෙන්න ට්රයි කලා ඕක බලන්න, ඒත් බන් හෙන කම්මැලිනේ.උබලා මේක කොහොම බලනවද මන්දා![]()


උඹේ පරම පරාවට අපිවත් සම්බන්ද කරගනින්, එතකොට සෙට් වෙලා බලන්න බැරියැ![]()
![]()
![]()

melisandre වගේ නැන්ද කෙනෙක් ඉන්නව 50යි උබ කැමති නං මං කැමතියි![]()
![]()
