ඔලුව ඇතුලේ දෝංකාර දෙනව බං ...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තව දීපන් clues... සින්දු නම් කීයක් තියෙනවද බං කුමාරිට..
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මතක් වෙන්නෙ නෑ බන්,උගේ ගොඩක් ඒවා අහලා තියෙනවා,ඒත් ඔහොම එකක් මතක් වෙන්නෙ නෑ.උඹට වෙන කෙනෙක් කියන සින්දුවක්ද දන්නෙ නෑ ඌ කියනවා වගේ මතක...

    ජනා = ජානක ක්‍රිශාන්ත
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කුමරියක පා සලබ සැලුනා
    නොබලන් කුමරියේ ඔය ලෙස මා දෙස
    සිත බැඳී කුමරි නොපෙනී යනවා
    මනමේ කුමාරි (kasun)
    මගේ කුමාරියේ (බස් අජිත් :lol:)
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    කුමරියක පා සලබ සැලුනා
    නොබලන් කුමරියේ ඔය ලෙස මා දෙස
    සිත බැඳී කුමරි නොපෙනී යනවා
    මනමේ කුමාරි (kasun)
    මගේ කුමාරියේ (බස් අජිත් :lol:)

    මාලී......සිහින කුමාරී (ආත්මා ලියනගේ )
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    kumari witharad ban mathaka wena pada ekakwah nadda aduma tharame beet ekawath


    "nana nana nana nanana na na....."
    wageewath ban