තව දීපන් clues... සින්දු නම් කීයක් තියෙනවද බං කුමාරිට..


මේක අහපන් උඹ හොයන එක අමතක වෙනවා සුවර්






මේ කිනම් හුයන්නක්ද යකෝ![]()





)කුමරියක පා සලබ සැලුනා
නොබලන් කුමරියේ ඔය ලෙස මා දෙස
සිත බැඳී කුමරි නොපෙනී යනවා
මනමේ කුමාරි (kasun)
මගේ කුමාරියේ (බස් අජිත්)
කලින් කියපං මොකාද ඔය ජනා ද ගොනා ද කියන එකා ගේ නම?

කුමාරී නෙමේ යකුනේ....කුමරී