DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    :D ආ ෆේක හදන් ඇවිල්ලා නේද? :P ෆේක් ඕනෙ නෑ ලයික් ඉල්ලුව නම් අපි ‍එකෙන්ම දෙනවනෙ හිටං. සොහොන වැඩේ කෑව නේද ? :D
     
    Kubichchi_87

    Junior member
  • Apr 28, 2016
    94
    25
    18
    colombo
    සොහොන;20071793 said:

    :P

    මම කියන්නම්

    ත්‍රෙඩ් එක පටන් ගත්තේ කෙල්ලෙක් විදිහට තැන්කියු කිය කියා ආවේ ඔහොම එද්දී එකපාරටම මෙහෙම උනාලු :P

    o3HSeT1.png

    තොගේ අම්මට *****

    හොර එකක් හදන් ඇවිත් හොර මාට්ටු නේද

    fb ලයික් ගන්න මෙහෙමත් හිගා කනවාද බන්

    දැන් ඉතින් ගොන් ආතල් මාට්ටු උනාලු ඊට පස්සේ මෙහෙම දැම්මලු

    jyMoOj4.png

    ගොබ්බයා නෙදකින්

    ඇත්ත විස්තරේ කියුවා නම් අපිත් මොනවා හරි කරනවා

    මමත් රැවටුනා මුලින් මේ වාගේ ගොන් ආතල් දෙන්න එපා හොර මගුල් වලින් ඇවිත්

    මේ සේරම එළකිරියේ උන්ට හොද පාඩම් එක ගෝතයෙක් විශ්වාස කරන්න එපා එක පාරටම මේ විදිහට උබාලාගෙන් රිලෝඩ් , මේ වාගේ fb පේජ් වලට ලයික් ඉල්ලන් එහෙම මේ වාගේ සොකඩ විදිහට ඉල්ලන් එනවා නම් පොඩ්ඩක් හිතලා බලහල්ලා :rolleyes:

    you just ask
    mama mona welaweda like ekak ilala thiyenne
    mama 4to damme mama aluth nisa mama karana dewal tikaka dana ona nisa danaganna
    ehema nathuwa mama like ilala na
    mata linana onath na
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    kawuda dan mahisha kiyanne ethakota :confused:

    :P ඒවා හිතළු බන් එහෙම උන් නැ එහෙම කෙල්ලෙක් කරනවා නම් මේ වාගේ 2 / 50 විදිහට වැඩක් කරනවාද වැදගත් විදහට fb පේජ් එකක් ඕපන් කරන් රියල් විදිහට කරනවා

    ගොඩක් කෙල්ලෝ බියුටි සැලෝන් වැඩ fb එකේ කරනවානේ බන් දැන්

    මේ කැමරාවට අටවන් වැඩක් හොයන කොල්ලෙක්ගේ වැඩක් පේජ් එකට ලයික් ටිකකුත් මුට එකතු කර ගන්න ඕනේ වෙලා එකනේ තකහනියෙම ගැනු එකක් හදන් ආවේ :rolleyes:
     
    • Like
    Reactions: ShreddeR

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    සොහොන;20071836 said:

    e kiyanne me mashisha kenek da ? mahishaaaa neweida?
    ara photos bn ethkota mu edit karapuwata muge nama daala da?
     
    Kubichchi_87

    Junior member
  • Apr 28, 2016
    94
    25
    18
    colombo
    සොහොන;20071836 said:
    :P ඒවා හිතළු බන් එහෙම උන් නැ එහෙම කෙල්ලෙක් කරනවා නම් මේ වාගේ 2 / 50 විදිහට වැඩක් කරනවාද වැදගත් විදහට fb පේජ් එකක් ඕපන් කරන් රියල් විදිහට කරනවා

    ගොඩක් කෙල්ලෝ බියුටි සැලෝන් වැඩ fb එකේ කරනවානේ බන් දැන්

    මේ කැමරාවට අටවන් වැඩක් හොයන කොල්ලෙක්ගේ වැඩක් පේජ් එකට ලයික් ටිකකුත් මුට එකතු කර ගන්න ඕනේ වෙලා එකනේ තකහනියෙම ගැනු එකක් හදන් ආවේ :rolleyes:

    me mama dan oyata sarayakuth kiuwa kata thibbata kiyawanna epa
    ai kollanta vitharada photo ganna puluwan
    dan mage profile pic eka mama thiyan inne brush ekak da
    deyak hoyala balla katha karanna

    "oyath nikan loke kadan watenawa kiyala diuwa hava wage"
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    you just ask
    mama mona welaweda like ekak ilala thiyenne
    mama 4to damme mama aluth nisa mama karana dewal tikaka dana ona nisa danaganna
    ehema nathuwa mama like ilala na
    mata linana onath na

    likuth epa nam
    methana labu kanawada?
    liuth epanam dan awa thanak balana yanna
    meken apita wadakuth na
    chater wena eken oyata wadakuth na
     
    Kubichchi_87

    Junior member
  • Apr 28, 2016
    94
    25
    18
    colombo
    likuth epa nam
    methana labu kanawada?
    liuth epanam dan awa thanak balana yanna
    meken apita wadakuth na
    chater wena eken oyata wadakuth na

    methana katawath chater wena deyak une na
    inna aya thamai nikan chater wenne
    kauruwath methana like nam ilala na
    aluthen apu nisai post ekaka damma chcharai
     
    • Like
    Reactions: lk-maare

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    e kiyanne me mashisha kenek da ? mahishaaaa neweida?
    ara photos bn ethkota mu edit karapuwata muge nama daala da?

    මේකයි ඇත්ත සින් එක උබලාට මතක ඇති අවුරුදු කබ ඇදිල්ලට හෂිනි BM කියලා එක ෆේක් එකක් ආවා

    අන්තිමේට එක එකාගේ ප්‍රයිවට් විස්තර එලියට දාලා පිස්සුවක් කෙලියා

    ඔය වාගේ මානසික ආබාද තියන උන්ට බුරුලක් දෙන එක නැති එක උබලාගේ වැඩක්

    හැබැයි මම නම් කැමති මේ වාගේ හාල්පාරුවෝ කෙල වෙලා යනවා නම් මොකද ලොකු ලොකු අවුල් ඇති වෙනවා මේ වාගේ සොකඩයෝ නිසා එකට ඉන්න අපි උබලා අතරේ වෙලාවකට

    අනික ඉමේජ් එකකට වෝටර් මාක් එකක් දාන එක කොච්චර ලේසිද බන් සොෆ්ට්වෙයාර් කියක් නම් තියනවාද හිතපන් :baffled:
     
    Kubichchi_87

    Junior member
  • Apr 28, 2016
    94
    25
    18
    colombo
    සොහොන;20071892 said:
    මේකයි ඇත්ත සින් එක උබලාට මතක ඇති අවුරුදු කබ ඇදිල්ලට හෂිනි BM කියලා එක ෆේක් එකක් ආවා

    අන්තිමේට එක එකාගේ ප්‍රයිවට් විස්තර එලියට දාලා පිස්සුවක් කෙලියා

    ඔය වාගේ මානසික ආබාද තියන උන්ට බුරුලක් දෙන එක නැති එක උබලාගේ වැඩක්

    හැබැයි මම නම් කැමති මේ වාගේ හාල්පාරුවෝ කෙල වෙලා යනවා නම් මොකද ලොකු ලොකු අවුල් ඇති වෙනවා මේ වාගේ සොකඩයෝ නිසා එකට ඉන්න අපි උබලා අතරේ වෙලාවකට

    අනික ඉමේජ් එකකට වෝටර් මාක් එකක් දාන එක කොච්චර ලේසිද බන් සොෆ්ට්වෙයාර් කියක් නම් තියනවාද හිතපන් :baffled:

    danna aya danaganivi mma kaduda kiyala
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    :dull::dull::dull:
    thibbata wadiya prashna wadi.
    monawa wunath ithin aththa ekage page ekata neweida like watenne..
    like nan ithin awulak naane athin payin yanawa kiyla ya.
    methana eeta wadiya deyak wela athi ne :rolleyes:

    page gana nam danne nehe,
    mahisa kiyanne kawuda kiyana eka thawamath pahadili nehe.

    සොහොන;20071836 said:
    :P ඒවා හිතළු බන් එහෙම උන් නැ එහෙම කෙල්ලෙක් කරනවා නම් මේ වාගේ 2 / 50 විදිහට වැඩක් කරනවාද වැදගත් විදහට fb පේජ් එකක් ඕපන් කරන් රියල් විදිහට කරනවා

    ගොඩක් කෙල්ලෝ බියුටි සැලෝන් වැඩ fb එකේ කරනවානේ බන් දැන්

    මේ කැමරාවට අටවන් වැඩක් හොයන කොල්ලෙක්ගේ වැඩක් පේජ් එකට ලයික් ටිකකුත් මුට එකතු කර ගන්න ඕනේ වෙලා එකනේ තකහනියෙම ගැනු එකක් හදන් ආවේ :rolleyes:

    aththatama kellek nam mehema thamange photos share karanne nehe.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    me mama dan oyata sarayakuth kiuwa kata thibbata kiyawanna epa
    ai kollanta vitharada photo ganna puluwan
    dan mage profile pic eka mama thiyan inne brush ekak da
    deyak hoyala balla katha karanna

    "oyath nikan loke kadan watenawa kiyala diuwa hava wage"

    :P සොන්නයොත් ෆොටෝ ගන්නේ බන් අපිට අවුලක් නැ එත් බලෙන් ජංගි ඇදන් ගැනු කියලා ඔප්පු කරන්න යද්දී නම් අප්පිරියයි බන් :P
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    සොහොන;20071892 said:
    මේකයි ඇත්ත සින් එක උබලාට මතක ඇති අවුරුදු කබ ඇදිල්ලට හෂිනි BM කියලා එක ෆේක් එකක් ආවා

    අන්තිමේට එක එකාගේ ප්‍රයිවට් විස්තර එලියට දාලා පිස්සුවක් කෙලියා

    ඔය වාගේ මානසික ආබාද තියන උන්ට බුරුලක් දෙන එක නැති එක උබලාගේ වැඩක්

    හැබැයි මම නම් කැමති මේ වාගේ හාල්පාරුවෝ කෙල වෙලා යනවා නම් මොකද ලොකු ලොකු අවුල් ඇති වෙනවා මේ වාගේ සොකඩයෝ නිසා එකට ඉන්න අපි උබලා අතරේ වෙලාවකට

    අනික ඉමේජ් එකකට වෝටර් මාක් එකක් දාන එක කොච්චර ලේසිද බන් සොෆ්ට්වෙයාර් කියක් නම් තියනවාද හිතපන් :baffled:

    eka thamai mamath ahuwe...kalin edit karpu photo wagayakata mu muge nama daala aran da kiyala :P
    ane manda bn. mam hithuwa hena darunu case ekak wela kiyala :angry:
    aparade mechchara unanduwen thread eka diha balan hitiye :(
    meka podi case ekakne :no: