Result ආවහම ගෙදරට Call කරල නොන්ඩියට Result අහපු නෑයෝ මටත් හිටිය බන්. උන්ගේ ළමයිට වඩා හොද තැනක මම අද ඉන්නවා. හැබැ මගෙ ලොකු කමක්වත් නැ උන්ට නරකක් වෙන්න කියල කවදවත් මම හිතුවෙ නැහැ......
මමත් කාටවත් නරකක් වෙන්න කියල හිතුවේ වත් ඒ අය ගැන තරහක් ඇතිකරගත්තෙවත් නෑ මචන්....
එත් මට අසල්වැසියන්ගෙන් සහ සමහර නෑයන්ගෙන් තිබ්බ පීඩනය නිසා මට පිස්සු කෙලින්න හිතුනේ නෑ...
උඹට මම එක උදාහරණයක් කියන්නම්...
1ස්ට් shy කරලා result ඇවිත් මම හෙන upset එකේ මූඩ් ගහල ඇඳට වෙලා කල්පනා කර කර ඉන්න කොට අපේ ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක් හෙන ලොකු හදිස්සියකට වගේ මට කතා කරලා ගෙන්නගෙන 10ක් 15ක් විතර කට්ටිය ඉන්න තැනක පොඩි එකෙකුට (3 වසරේ ළමයෙක් ) මාව පෙන්නලා කියනවා පුතේ මේ අය්ය වගේ නම් ඉගෙන ගන්න එපා මෙන්න මේ අක්ක වගේ හොදට විභාගේ පාස් වෙන්න ඉගෙන ගන්න කියල..
ඔය එකක් විතරයි... අන් තිමට ඒ ඇන්ටිගේ පුතා ශිෂ්‍යත්වෙට ලකුණු 100ක් වත් අරගත්තේ නෑ..
හැබැයි මම කවදාවත් ඒ ළමයාගේ ලකුණු අහන්නවත් ලොකුකම් පෙන්නන්නවත් ගියේ නෑ.. උන්ට නරකක් වෙන්න කියල හිතුවේ වත් නෑ , මගේ පාඩුවේ වැඩටික කරගත්ත විතරයි

supiri machan...
eerisiyakarayo monawa kiwwat salenna epa kolloo..
api dennama same age..
mageth umbe wagema kathawak tiyenne..
(habai mama mulin salli hoyala danui igenaganna hadanne... family probs nisa)
NIBM eke course ekak patan gatta masa 2kata kalin
මමත් කාටවත් නරකක් වෙන්න කියල හිතුවේ වත් ඒ අය ගැන තරහක් ඇතිකරගත්තෙවත් නෑ මචන්....
එත් මට අසල්වැසියන්ගෙන් සහ සමහර නෑයන්ගෙන් තිබ්බ පීඩනය නිසා මට පිස්සු කෙලින්න හිතුනේ නෑ...
උඹට මම එක උදාහරණයක් කියන්නම්...
1ස්ට් shy කරලා result ඇවිත් මම හෙන upset එකේ මූඩ් ගහල ඇඳට වෙලා කල්පනා කර කර ඉන්න කොට අපේ ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක් හෙන ලොකු හදිස්සියකට වගේ මට කතා කරලා ගෙන්නගෙන 10ක් 15ක් විතර කට්ටිය ඉන්න තැනක පොඩි එකෙකුට (3 වසරේ ළමයෙක් ) මාව පෙන්නලා කියනවා පුතේ මේ අය්ය වගේ නම් ඉගෙන ගන්න එපා මෙන්න මේ අක්ක වගේ හොදට විභාගේ පාස් වෙන්න ඉගෙන ගන්න කියල..
ඔය එකක් විතරයි... අන් තිමට ඒ ඇන්ටිගේ පුතා ශිෂ්‍යත්වෙට ලකුණු 100ක් වත් අරගත්තේ නෑ..
හැබැයි මම කවදාවත් ඒ ළමයාගේ ලකුණු අහන්නවත් ලොකුකම් පෙන්නන්නවත් ගියේ නෑ.. උන්ට නරකක් වෙන්න කියල හිතුවේ වත් නෑ , මගේ පාඩුවේ වැඩටික කරගත්ත විතරයි

Hodata course eka karala hoda GPA ekak dapan, Experience ekakth hada ganin. subapathanawa
මමත් කාටවත් නරකක් වෙන්න කියල හිතුවේ වත් ඒ අය ගැන තරහක් ඇතිකරගත්තෙවත් නෑ මචන්....
එත් මට අසල්වැසියන්ගෙන් සහ සමහර නෑයන්ගෙන් තිබ්බ පීඩනය නිසා මට පිස්සු කෙලින්න හිතුනේ නෑ...
උඹට මම එක උදාහරණයක් කියන්නම්...
1ස්ට් shy කරලා result ඇවිත් මම හෙන upset එකේ මූඩ් ගහල ඇඳට වෙලා කල්පනා කර කර ඉන්න කොට අපේ ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක් හෙන ලොකු හදිස්සියකට වගේ මට කතා කරලා ගෙන්නගෙන 10ක් 15ක් විතර කට්ටිය ඉන්න තැනක පොඩි එකෙකුට (3 වසරේ ළමයෙක් ) මාව පෙන්නලා කියනවා පුතේ මේ අය්ය වගේ නම් ඉගෙන ගන්න එපා මෙන්න මේ අක්ක වගේ හොදට විභාගේ පාස් වෙන්න ඉගෙන ගන්න කියල..
ඔය එකක් විතරයි... අන් තිමට ඒ ඇන්ටිගේ පුතා ශිෂ්‍යත්වෙට ලකුණු 100ක් වත් අරගත්තේ නෑ..
හැබැයි මම කවදාවත් ඒ ළමයාගේ ලකුණු අහන්නවත් ලොකුකම් පෙන්නන්නවත් ගියේ නෑ.. උන්ට නරකක් වෙන්න කියල හිතුවේ වත් නෑ , මගේ පාඩුවේ වැඩටික කරගත්ත විතරයි
.. ඊට හපන් උබ.. ඉවසන්න ඕන තැන් තියෙනව මචන්.. හැබැයි මට මෙහෙම කතා කරල ගෙන්නගෙන කරානම් මම ඉවසන්නෙ නැ මචන්
.. හැබැයි උබ ඉවසපු නිසා පසුතැවීමක් නැතුව ඇති 
apo me wage charter wada karana minissuth innawada ban...........apoo.....

මමත් කාටවත් නරකක් වෙන්න කියල හිතුවේ වත් ඒ අය ගැන තරහක් ඇතිකරගත්තෙවත් නෑ මචන්....
එත් මට අසල්වැසියන්ගෙන් සහ සමහර නෑයන්ගෙන් තිබ්බ පීඩනය නිසා මට පිස්සු කෙලින්න හිතුනේ නෑ...
උඹට මම එක උදාහරණයක් කියන්නම්...
1ස්ට් shy කරලා result ඇවිත් මම හෙන upset එකේ මූඩ් ගහල ඇඳට වෙලා කල්පනා කර කර ඉන්න කොට අපේ ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක් හෙන ලොකු හදිස්සියකට වගේ මට කතා කරලා ගෙන්නගෙන 10ක් 15ක් විතර කට්ටිය ඉන්න තැනක පොඩි එකෙකුට (3 වසරේ ළමයෙක් ) මාව පෙන්නලා කියනවා පුතේ මේ අය්ය වගේ නම් ඉගෙන ගන්න එපා මෙන්න මේ අක්ක වගේ හොදට විභාගේ පාස් වෙන්න ඉගෙන ගන්න කියල..
ඔය එකක් විතරයි... අන් තිමට ඒ ඇන්ටිගේ පුතා ශිෂ්‍යත්වෙට ලකුණු 100ක් වත් අරගත්තේ නෑ..
හැබැයි මම කවදාවත් ඒ ළමයාගේ ලකුණු අහන්නවත් ලොකුකම් පෙන්නන්නවත් ගියේ නෑ.. උන්ට නරකක් වෙන්න කියල හිතුවේ වත් නෑ , මගේ පාඩුවේ වැඩටික කරගත්ත විතරයි
apo me wage charter wada karana minissuth innawada ban...........apoo.....
නෙදකින් මහ සක්කිලි බැලීයෙක් නෙ.. ඊට හපන් උබ.. ඉවසන්න ඕන තැන් තියෙනව මචන්.. හැබැයි මට මෙහෙම කතා කරල ගෙන්නගෙන කරානම් මම ඉවසන්නෙ නැ මචන්
.. හැබැයි උබ ඉවසපු නිසා පසුතැවීමක් නැතුව ඇති
මමත් කාටවත් නරකක් වෙන්න කියල හිතුවේ වත් ඒ අය ගැන තරහක් ඇතිකරගත්තෙවත් නෑ මචන්....
එත් මට අසල්වැසියන්ගෙන් සහ සමහර නෑයන්ගෙන් තිබ්බ පීඩනය නිසා මට පිස්සු කෙලින්න හිතුනේ නෑ...
උඹට මම එක උදාහරණයක් කියන්නම්...
1ස්ට් shy කරලා result ඇවිත් මම හෙන upset එකේ මූඩ් ගහල ඇඳට වෙලා කල්පනා කර කර ඉන්න කොට අපේ ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක් හෙන ලොකු හදිස්සියකට වගේ මට කතා කරලා ගෙන්නගෙන 10ක් 15ක් විතර කට්ටිය ඉන්න තැනක පොඩි එකෙකුට (3 වසරේ ළමයෙක් ) මාව පෙන්නලා කියනවා පුතේ මේ අය්ය වගේ නම් ඉගෙන ගන්න එපා මෙන්න මේ අක්ක වගේ හොදට විභාගේ පාස් වෙන්න ඉගෙන ගන්න කියල..
ඔය එකක් විතරයි... අන් තිමට ඒ ඇන්ටිගේ පුතා ශිෂ්‍යත්වෙට ලකුණු 100ක් වත් අරගත්තේ නෑ..
හැබැයි මම කවදාවත් ඒ ළමයාගේ ලකුණු අහන්නවත් ලොකුකම් පෙන්නන්නවත් ගියේ නෑ.. උන්ට නරකක් වෙන්න කියල හිතුවේ වත් නෑ , මගේ පාඩුවේ වැඩටික කරගත්ත විතරයි

අපෝ ඔයිට වඩා සක්කිලි මිනිස්සු ඉන්නවා බන්.. මම ඒ වෙලාවේ කොහොමත් upset මූඩ් එකෙන් නේ හිටියේ එක නිසා එච්චර ගානක් උනේ නෑ
ඕකට return එක දුන්නේ degree එකෙන් 1st class එකක් දාල...
මගේ degree conversation එකට ඇවිත් අම්මයි තාත්තයි සන්තෝස වෙච්ච් හැටි දැක්කම දැනෙන හැගීම ගොඩක් වටිනා එකක් උනේ ඔහොම කෙනෙහිලිනම් වලට reply එක මගේ දියුණුවෙන් දෙන්න පුළුවන් උන නිසා