අනියමක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මල් සුවඳ නවතන්න
    දෝතකින් පුළුවන්ද?
    කල්පයක් ගත වුනොත්
    කඩුපුලක් නොපිපේද?
    රැල් නැඟී ගලන ගඟ
    නිදි දිනක් කවදාද ?
    කල් ගෙවී සැඟවුණත්
    නුඹ සිතෙන් ගිලිහෙයිද?


    .............................................

    සුන්දරද? අසුන්දරද?
    සරලද? සංකීරණද?
    විදීද? විදවයිද
    අනේ මගේ ආදරේ
    කොහෙන් කෙලවර වෙයිද?

    .......................................

    හිතවතිය ,
    මා
    ප්‍රේමයෙන්
    ආතුරව

    ඔබ
    දුම්මල වරම
    අතැතිව .

    ........................................

    මට අනියමක් සෙට් වේගෙන එන්නේ
    මගේ සිග්නල් එක ග්‍රීන් වැටෙන්න විතරයි ඕනි
    එත් ගෙදර ගෑණි එක්ක බැහැනේ

    මොකෝ බන්ස් කරන්නේ​
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඇන්න පැන්න ගේමක් දියන් ,ලව් කරලා වැඩි කල් කරන්න ගියොත් බඩු බනිස් තමයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැටේ තියෙන එකට වඩා අතේ තියෙන එක රැක ගනින්..
    දෙපාරක් හිතන්න එපා. අනියම අනියමමමයි.. නියම දේ කරපන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ow yakuu mama tamai
    ඩබල් ගේමා අහු වෙයන්කෝ .. :frown:

    :growl::growl: සද්දෙ වැහුවෙ නැත්නන් කොට්ටාවෙන් බැහැල යන්න නෙමෙයි. සෙට එකක් දාලා තේකක් හදල දෙනව බොන්න...:growl:
     

    blue_in_rio

    Well-known member
  • වැටේ තියෙන එකට වඩා අතේ තියෙන එක රැක ගනින්..
    දෙපාරක් හිතන්න එපා. අනියම අනියමමමයි.. නියම දේ කරපන්

    අද කාලේ ඔහොම තමයි බන්.කොල්ලෝ, කෙල්ලන්ට නෙමෙයි, බැඳපු උන්ට තමයි අසහනේ. :dull::dull: (රිදෙයි )
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අද කාලේ ඔහොම තමයි බන්.කොල්ලෝ, කෙල්ලන්ට නෙමෙයි, බැඳපු උන්ට තමයි අසහනේ. :dull::dull: (රිදෙයි )

    asahane mona kaleth thiyenawa
    wada ponnayonta thamai naththe
    moko banda kiyala naki wela naha thama