Bangkok Pattaya Tour Complete Guide

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    upadate neddoooo

    වැඩ බන් අහස උසට
    radical78 ගේ thread එක බලපන්
    පුලුවන් උන ගමන් ඔක්කොම දන්නම් එක පාරට
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වැඩ බන් අහස උසට
    radical78 ගේ thread එක බලපන්
    පුලුවන් උන ගමන් ඔක්කොම දන්නම් එක පාරට

    එල එල..
    ratedGTR මට ගොඩක් උදව් කරා මගේ සංචාරය සාර්ථක කරගන්න..
    මෙන්න මගේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක..
    http://www.elakiri.com/forum/showthread.php?p=20020469#post20020469
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request

    well as far as i can remember i hv told everyone to avoid prostitutes :dull:

    bro, this ElaKiriyans you're talking about. :lol: Guess how many thread are on the front page right now discussing of plowing models/actresses :rofl: ... You honestly think that, these pple will stay the hell away from pros in Pattaya? :P anyway, don't forget to share your next journey with us. cheers :)
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    bro, this ElaKiriyans you're talking about. :lol: Guess how many thread are on the front page right now discussing of plowing models/actresses :rofl: ... You honestly think that, these pple will stay the hell away from pros in Pattaya? :P anyway, don't forget to share your next journey with us. cheers :)

    hahaha i knoow tharuna ahasaney right :P
    definitely will share with you guys 👍🏻
     
    • Like
    Reactions: S:L:R

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    4d7e33c2af40bd4d0f0a0083ae2683ef.png
     
    • Like
    Reactions: ratedGTR

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මේ බන් අර බොට් එකෙන් එහෙට මෙහෙට යන එක ගැන විස්තර ටිකක් දාපන්කෝ ඒවා හැම තැනම තියනවද බන්​
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මේ බන් අර බොට් එකෙන් එහෙට මෙහෙට යන එක ගැන විස්තර ටිකක් දාපන්කෝ ඒවා හැම තැනම තියනවද බන්​

    හැම තැනම නෑ බන්
    ඒ උනාට ඒක තමා ලාභම විදිය
    ඒ වගේම ගොඩක් තැන් වලට යන්න පුලුවන්

    2gvu2o2.jpg

    ඔය මැප් එකේ පේනවා නේද water gate කියලා තැනක් අපි නම් එතනින් තමා ගොඩක් වෙලාවට ගත්තේ
    හොයා ගන්න ලේසි
    platinum shopping mall එක ඉස්සරහා තියෙන්නේ
    මතක ඇතිව Google maps එකෙන් බලන් යන්න නැත්නම් බහින තැන මිස් වෙයි
     
    • Like
    Reactions: Mahesh+