Mister TT

Active member
  • Dec 4, 2014
    556
    178
    43
    41
    Kalutara
    VLC ප්ලේයර් එකේ සිංහල සබ් පෙන්නන්නේ නැද්ද.පේන්නේ කොටු කොටු විදියට.හරියට සිංහල පේන විදියට හදාගන්න විදියක් තියෙනවද.
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    556
    178
    43
    41
    Kalutara
    vlc sinhala wada na. try kmplayer or media player classic
    kmp එකේදී download කරපු වීඩියෝ ෆයිල් එකේ ඕඩියෝ නෑ.vlc එකේ ඕඩියෝ තියෙනවා.සබ් වැඩ නෑ.අනික් එකත් ට්‍රයි කරලා බලන්නම්.