Logo and Album cover එකක් හදා ගන්න ඕනේ .

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මගේ සිංහල රැප් නේම් එකට ලෝගෝ එකක් සහ EP එකට cover art , lyrics වීඩියෝ වගේ හදාගන්න ඕනේ .
    වෙන වෙනම හරි කරන කට්ටිය මට පොඩ්ඩක් මැසේජ් කරනවද .

    ගෙවනවා බය වෙන්න එපා , සාදාරන විදියට .

    අපිට ඉතින් ලේබල් නැහැ ,අතින් වියදම් කරන් කරන්නේ තියෙන ආසාවට .

    සිංහල රැප් අහන කට්ටිය ටච් එකේ ඉන්න ,
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    Me AI lokaye , asarana Graphic kaarayekta awasthawaak labaa dena obage siyalu weda saarthaka wewa....
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    Me AI lokaye , asarana Graphic kaarayekta awasthawaak labaa dena obage siyalu weda saarthaka wewa....
    AI 100% use karala apita output eka ganna ba… anika mama asa human touch ekak ekka AI support ekak aran wade karanna

    කෝ බන් මේ එළකිරියේ උන් ? දැන් මේ වැඩ කරන කවුරුත් නැද්ද ?
    ------ Post added on Feb 19, 2026 at 12:30 AM